Asanka R Kulathunga

Asanka R Kulathunga

Share

Actor,musicians,Singer
Stage,Tele drama Music director
Akee Sounds Proprietor
Presenter, dubbing A

14/01/2026

ළඟදීම.....

Photos from Asanka R Kulathunga's post 02/11/2025

උගතුන් විද්වතුන් ඇසුරට ලැබීම හා ඔවුන්ගේන් ගුරු හරුකම් ලැබීමත් පෙර පිං තමා...❤️❤️❤️

මහාචාර්ය මහානාම වික්‍රමසිංහයන් සහ ප්‍රවීණ ගේය පද විචාරක ධම්මික බණ්ඩාරයන්..2025.10.29
කොළඹ හැන්දෑවේ... දී.... ❤️❤️❤️❤️


゚viralシfypシ゚viralシalシfollowers

Photos from Asanka R Kulathunga's post 30/10/2025

කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද "බලන් කඩතුරා හැර දෑසේ" සාහිත්‍ය උලෙළ - 2025
කොළඹ හැන්දෑව.... ❤️❤️❤️❤️❤️
කොළඹ සාහිත්‍ය පිළිබඳ ලියවුනු ගී....ප්‍රවීණ ගේය පද විචාරක මහාචාර්ය ධම්මික බණ්ඩාරයන් සමගින් ගීතවත් කිරීමට මේ දැවැන්ත කර්තව්‍යයේ සංගීත අධ්‍යක්ෂණය සඳහා මා හට නොබියව භාර දුන් සහකාර ප්‍රාදේශීය ලේකම් ගරු සුරන්ජිත් සමීර මහතාටත්, එහි යෝධ ශක්තිය ගරු ප්‍රාදේශීය ලේකම් තුමා සඳරුවන් අනුරුද්ධ මැතිතුමාටත්, මා යෝජනා කල බ. ප සංස්කෘතික නිලධාරී දිලීප අලුත්වැත්ත මහතාටත්, කඩිසර සංස්කෘතික නිලධාරී Christy රෝස් මහත්මියටත්, මට ඒ කටයුත්ත සඳහා වාදනයෙන් සහයෝගය ලබා දුන් මගේ මිත්‍රයන් දේපලටත් ගායනයෙන් ලොකු සහයයෝගයක් ලබා දුන් Colombo Divisional Secretariat නිලධාරී සියළුම දෙනාටත් මගේ ආදර ගෞරව ස්තුතිය මෙසේ පුද කර සිටිමි...

Photos from Asanka R Kulathunga's post 15/10/2025

ප්‍රවීණ සිනමා අධ්‍යක්‍ෂක එරන්ද සේනාරත්න අය්යාගේ නවතම සිනෙ චිත්‍රපටිය "මැසෙන්ජර්" මේ දිනවල රූගත කිරීම් නිමාකලා.මගේ සංගීත අධ්‍යක්ෂණයෙන් හැඩ කරන්න දෙවන වරටත් මා තෝරා ගැනීම මා හට ලොකු ආඩම්බරයක් සහ අභියෝගයක්. සිනමා පටය සඳහා ගීත ගයනා කිරීමට පැමිණී ආදරණිය ශෂිකා අක්කා ඔයාට ගොඩක් ස්තුතියි.ඒ දුන්න සහයෝගයට...හැමදාම වගේ මට ගුරුහරුකම් දෙන ආදරණිය සමීර අය්ය..ගොඩක් ස්තුති සින්දුව තව තවත් ලස්සන කලාට .....ඉක්මනින්ම සිනමා ශාලාවෙන් හමුවෙමු...!!!!!

Veteran film director Eranda Senaratne's latest film "Messenger" has recently wrapped up its shooting. It is a great honor and a challenge for me to be chosen for the second time to compose the music for the film. Thank you very much to my dear Shashika Akka for coming to sing the songs for the film. Thank you very much for your support... My dear Sameera Aiya, who always mentors me... Thank you very much for making the song even more beautiful... See you soon at the cinema...!!!!!

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo