Racing In SriLanka
🙏@🇱🇰
YOUTUBE 🎥 :-https://www.youtube.com/@motocrossAction-t2i
23/05/2026
බලන්න ඕනෙ අපේ උන් වීලක් ගහපුවාම ඇරෙස්ට් කරන්න තිබ්බ තදියම .කොල්ලො කෙල්ලො උසාවි දාලා හිරේ දාලා ක්‍රියාත්මක කරපු නීතිය ඇයි උතුර -නැගෙනහිරට ක්‍රියාත්මක කරන්නෙ නැත්තෙ. Sri Lanka Police . නීතිය නම් කාටත් වෙන්න ඕනේ එක හා සමානව මහත්තයො. කවුරුත් තරහා වෙයි කියලා තව කවුරු හරි සතුටු කරලා වැඩක් තියේද? මේ වෙද්දි ශ්‍රී ලංකා පොලීසියේ නිල ෆේස්බුක් පිටුවේ ෆොටෝ කමෙන්ට් off කරලා. Tiktok එකවුන්ට් එක දැනට තාවකාලිකව Turn Off කරලා. මොකද අපේ උන්ගෙන් බේරේන්න බැරිම තැන. අමුතුවෙන් හේතු කාරණා කියන්න ඕනේ නෑනේ. කරණ වැඩේ හරියට කරන්න මහත්තයො 🙏. රටම බලාගෙන ඉන්නෙ මේකට ඔයාලා මොකද කරන්නෙ කියලා 🤔
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo