News Port
ප්‍රථමයෙන් නිවැරදිව සමබරව සත්‍ය තොරතුරු ඔබවෙත..
02/02/2024
🔴 කෙහෙළිය CID අත්අඩංගුවට
ප්‍රමිතියකින් තොර ප්‍රතිදේහ කට්ටල ආනයනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්ක්වැල්ල අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පැය 10කට අධික කාලයක් ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුවයි.
26/01/2024
🔴 පාර්ලිමේන්ත වාර අවසන් කෙරේ..
Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Colombo