Everything Hub

Everything Hub

Share

On the path to conquering life, only trust yourself (Prasanna Perera) official page

06/06/2026

📢 ඔබත් වගාවන් ආශ්‍රිත ආයතනවල Investment කරලා තියෙනවාද?
ඉහළ ලාභ, කෙටි කාලයකින් විශාල ආදායමක්, සහ ආකර්ෂණීය පොරොන්දු කියලා ඔබේ මහන්සියේ උපයාගත් මුදල් ආයෝජනය කරන්න කලින් දෙවරක් හිතන්න.
අද බොහෝ දෙනෙක් විවිධ ආයෝජන යෝජනා වලට මුහුණ දෙනවා. නමුත් සෑම ආයෝජන අවස්ථාවක්ම නීත්‍යානුකූල හෝ ආරක්ෂිත නොවිය හැකිය. ආයෝජනයක් කිරීමට පෙර එම ආයතනය පිළිබඳව හොඳින් සොයා බැලීම අත්‍යවශ්‍යයි.
⚠️ විශේෂයෙන්ම, ජනතාවගේ මුදල් ලබාගෙන ආයෝජන සේවා සැපයීමට අවශ්‍ය නීතිමය අනුමැතිය සහ ලියාපදිංචිභාවය තිබේදැයි තහවුරු කරගන්න.
⚠️ ඔය කවුරුවත් මහ බැංකුවේ investment ලබාගැනීමට ලියාපදිංචි වී නැත යන කරුණද සැලකිල්ලට ගන්න.
💡 ඔබේ මුදල් ඔබේ අනාගතයයි.
රැවටීමකට හසු වීමට පෙර තොරතුරු සොයා බලන්න.
නීත්‍යානුකූල බව තහවුරු කරගන්න.
ආරක්ෂිත තීරණ ගන්න.
🙏 මෙම තොරතුර තවත් කෙනෙකුට ප්‍රයෝජනවත් විය හැකි නිසා Share කරන්න.

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


145/john Rodrigo Mw, Katubedda , Moratuwa
Colombo
10400