Books.lk

Books.lk

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Books.lk, Book shop, Colombo, Western, Colombo.

28/11/2023

📔 1, 2, 3, 4, 5 වසර දරුවන් සඳහා ශිෂ්‍යත්ව විභාගයට ලකුණු 190 කට වඩා ලබා ගන්න විසඳුම අපෙන්, වැඩිපුර ඩිලිවරි ගාස්තු ගෙවන්න එපා....

🌈️ ශිෂ්‍යත්ව ජයමග ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටලය -

📑 1 වසර - රු .600/=

සිංහල ,ගණිතය පරිසරය ඇතුළත් ප්‍රශ්න පත්‍ර 26 ක් පිළිතුරු සමග.

📑 2 වසර - රු .600/=

සිංහල, ගණිතය , පරිසරය,දෙමළ,ඉංග්‍රීසි ඇතුළත් ප්‍රශ්න පත්‍ර 26 ක් පිළිතුරු සමග.

📑 3 වසර - රු .800/=

සිංහල, ගණිතය , පරිසරය,දෙමළ,ඉංග්‍රීසි (1 පත්‍ර 10 ක් හා 11 පත්‍ර 10 )කින් සමන්විත ශිෂ්‍යත්ව පෙරහුරු ප්‍රශ්න පත්‍ර 20 ක් පිළිතුරු සමග.

📑 4 වසර - රු .800/=

සිංහල, ගණිතය , පරිසරය,දෙමළ,ඉංග්‍රීසි (1 පත්‍ර 10 ක් හා 11 පත්‍ර 10 )කින් සමන්විත ශිෂ්‍යත්ව පෙරහුරු ප්‍රශ්න පත්‍ර 20 ක් පිළිතුරු සමග.

📑 5 වසර - රු .800/=

සිංහල, ගණිතය , පරිසරය,දෙමළ,ඉංග්‍රීසි (1 පත්‍ර 10 ක් හා 11 පත්‍ර 10 )කින් සමන්විත ශිෂ්‍යත්ව පෙරහුරු ප්‍රශ්න පත්‍ර 20 ක් පිළිතුරු සමග.

මෙම ප්‍රශ්න පත්‍ර ශිෂ්‍යත්ව විභාගයට ලකුණු 190 කට වඩා ලබාගැනීමට උපකාරී වන ලෙස සකස් කර ඇත.

සිංහල ,ගණිතය ,පරිසරය දෙමළ ,ඉංග්‍රීසි විෂයයන් ඇතුළත්ව

ඔබේ දරුවා වෙනුවෙන් ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටලය, නිවසටම ගෙන්වා ගැනීමට

ඔබේ

🙏 නම

🙏 ලිපිනය (ආසන්න නගරය සමග )

🙏 දුරකථන අංකය

එවන්න.

Want your business to be the top-listed Shop in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Colombo, Western
Colombo
01