Mix Guru

Mix Guru

Share

Learn Audio Mixing and Mastering. නාද සංකලනය දන්න සිංහලෙන්

15/02/2025

අනර්ඝ ශ්‍රව්‍ය දෘඩාංග සහ මෘදුකාංග සම්බන්ධයෙන් ලොව සුපතල Universal Audio සන්නාමය ඔබ වෙත තිළිණ කරන 1176 Compressor Plugin එක පෙබරවාරි 28 දිනට ප්‍රථම නොමිලේම ඔබේ ගිණුමට එකතු කරගන්න
https://www.uaudio.com/uad-plugins/compressors-limiters/ua-1176-classic-fet-compressor.html

17/12/2024

Spectral Plugins සමාගම තම කටයුතු නවතා තැබීමට අදහස් කර ඇති අතර ඔවුන්ගේ Spacer, Pancz and OCS-45 යන මෘදුකාංග නොමිලේ බාගත කිරීමේ අවස්තාව සලසා දී තිබෙනවා. පහත සබැඳියෙන් ඔබේ විද්‍යුත් ලිපිනය ඇතුලත් කොට එම මෘදුකාංග බාගත කරගන්න.

https://spectral-plugins.com/

10/05/2024

Audio Plugin Deals වෙතින් $99 වටිනාකමකින් යුතු IK Multimedia Master Match effect plugin එක මැයි මස 23 වනදා දක්වා නොමිලේ ලබා ගැනීමට පහත සබැඳියෙන් Audio Plugin Deals වෙබ් අඩවියට පිවිසෙන්න.
https://audioplugin.deals/product/master-match-by-ik-multimedia/
මෙම මෘදුකාංගයෙන් සමකරණය(equalisation) සහ සම්පීඩනය (compression) යන ආචරණයන් (effect) උපදවා ගත හැකි අතර ප්‍රමිතිකරණ අදියරේදී (mastering stage) ස්වයංක්‍රීය සමුද්දේශ ගැලපීම (automatic reference match) හරහා වර්ණ ගැලපීමට (tone match) භාවිතා කළ හැක.

27/01/2024

ඉතා අගනා මෘදුකාංගයක් නොමිලේ ලබාගන්න අවස්තාවක් ඔබට උදා වී ඇත. ඉතා උසස් තත්වයේ මෘදුකාංග මෙන්නම සංගීත උපකරණ නිෂ්පාදනය කරන IK multimedia සන්නාමයෙන් එන mixbox SE plugins දැන් AudiopluginDeals වෙබ් අඩවිය හරහා මෙලෙස නොමිලේ ලබා ගන්න.
https://audioplugin.deals/product/mixbox-se-by-ik-multimedia//ref/21/

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Address


Colombo