Zenith Electronics

Zenith Electronics

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Zenith Electronics, Electronics Store, Colombo.

24/12/2025

Dialog Sim පාවිච්චි කරන අය මේ අවුරුද්දෙ දෙසැම්බර් 31 න් පස්සෙ ඔයාගෙ Sim එකේ තියෙන Star Points ඉවර වෙනවා ..

ඒක නිසා පහල තියෙන Code එක dial කරල පහසුවෙන්ම ඔයාලගෙ Star Points ඔක්කොම Little Hearts අරමුදලට පරිත්‍යාග කරන්න පුළුවන් .

Little Hearts අරමුදලට Dialog Starpoints පරිත්‍යාග සිදු කිරීමට #141*6*4 # Dial කරන්න

ඔයාලගේ ලග Star Points නැති වෙන්න පුලුවන් ඒකට කමක් නැහැ.තව කෙනෙකුට බලන්න Post එක Share කරන්න ඒකත් ලොකු පිනක්.

මේ පණිවිඩය හැමෝටම දැනගන්න හැමෝම අතරෙ Share කරගන්න. පුංචි ලස්සන අහිංසක හදවතක් ජීවත් කරන්න අපිත් දායක වෙමු..❤️

10/07/2025

ඔබ සැමට පින්බර
ඇසල පොහොය දිනයක් වේවා !


Zenith Electronics

Want your business to be the top-listed Computer & Electronics Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Colombo