Eli
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Eli, Health Food Shop, Thalawathugoda, Colombo.
14/04/2026
🙏💛💚
14/03/2026
කාන්තා දින සැමරුම වෙනුවෙන් Eli නිශ්පාදන ආයතනයේ දායකත්වය හෙට පෙ ව 11 සිට, ඔබ වෙනුවෙන් විශේෂ සහභාගිත්වයක්.
22/12/2025
“Made in Sri Lanka” සමඟින් දේශිය ව්‍යවසායකයින් බලගන්වයි - දිනමිණ දේශීය අමුද්‍රව්‍ය භාවිතා කරමින් නිෂ්පාදන සිදුකරන දේශීය ව්‍යවසායකයින් බලගැන්වීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක ...
Eli Product's ,
The moment the Made in Sri Lanka brand was acquired.
ව්‍යාපාර ජීවිතය ඇතුලෙ එක දිනුම් කනුවකට පස්සෙ ආයේ හමුවෙන්නෙ තවත් දිනුම් කනුවක් නෙවෙයි.
අභියෝගයකට පස්සෙ....පොඩි හුස්මක් ආයේ අභියෝගයක්.
අද ගෙවෙන්නෙ ඒ වගේ හුස්මක්.
ආයේත් අභියෝගයක් ඉදිරියෙන් බව මම දන්නවා.
ව්‍යාපාරයක්, රැකියාවෙන් වෙනස් වෙන එක මාර්ක් එකක් තමයි නොනවතින අභියෝග කියන්නෙත්.
ඒත්, අභියෝගවටලම ඉපදුණ මිනිස්සු කොටසකුත් ඉන්නවා.
Niro M Peiris ✍
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Thalawathugoda
Colombo