Lure Lanka

Lure Lanka

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Lure Lanka, Health/Beauty, Colombo, Western, Colombo.

Photos from Lure Lanka's post 16/11/2022

ආනයනික කිරි පිටි වලට සහ කිරි පිටි අර්බුධයට විසඳුම ලොව විශ්මිත කල පානයයි
රෝග රැසකින් ඔබ ආරක්ෂා කරන ශරීර ශක්තිය වර්ධනය කරන දිව පිනවන ප්‍රනීත රසයකින්
බලය ජවය ශක්තිය පෝෂණය ප්‍රබෝධය සමඟ
පැරැන්නන් භාවිතා කල ඉඟිනි මඟින් නිපදවූ chemical නැති පිටි එක Inginee Milk
Tin එකක් Rs 2260

Whatsapp 0774842831

ඉඟිනි ඇට වල ඇති පිරිසිදුකාරක ගුණය නිසා ඔබගේ අපිරිසිදු රුධිරය පිරිසිදු කර නිරෝගී බව ඇති කරයි
එමඟින් සෙම් ප්‍රතිශ්‍යාව ඉවත් කිරීමටද
ගැස්ට්‍රිටීස් ඉවත් කිරීමටද උපකාරී වේ
ප්‍රනීත රසයකින් යුක්ත මෙය වයස් බේදයක් නොමැතිව භාවිතා කල හැකි
100% ශ්‍රී ලාංකික නිෂ්පාදනයකි
රසායනික ද්‍රව්‍ය කල්තබගැනීමේ ද්‍රව්‍ය අඩංගු නැත
ඉඟිනි ඇට මේදය රහිත කිරි පිටි සීනි සහ කෝපි සුසංයෝගයෙන් නිපදවා ඇත
තේ කොළ සීනි කිරි පිටි අවශ්‍ය නැත ..
උණු වතුරෙන් පමණක් සෑදිය හැක
මසකට tin 2ක් පමණයි
මෙයට ISO 22000:2005
GMP
HACCP
FDA අනුමැතීන් ඇත
දිවයින පුරා බෙදා හැරීම් ...

Photos from Lure Lanka's post 29/09/2020

☘️Buy 2 Tshirts for Rs.2000/=
☘️Limited stock
❤️Grab yours soon

24/09/2020

හිසකෙස් ගැලවෙන එකට සහ තරුණ වයසේදීම හිසකෙස් සුදු වෙන එකට හරිම විසදුම 😍🥰
🔹 කොන්ඩේ සුදු උනාමනම් ඩයි කරලා හරි කළු කරගන්න පුළුවන්. ඒත් කොන්ඩේ ගියාම කරන්න දේකුත් තියෙන්න ඕනනේ. කොන්ඩේ හිටවගන්නනම් පුළුවන් ඒත් ඒකට ලොකු ගානක් යනවනේ. ඒ කරත් ඔයාට තිබුන විදිහටම natural කොන්ඩේ ආයෙත් හදාගන්න බෑනේ.

🔹 සාමාන්නෙන් ඕනෑම පුද්ගලයෙකුගේ දවසට හිසකෙස් 20-30ක් අතර ප්‍රමාණයක් ගැලවී යනවා. ඒකට කවුරුත් බිය විය යුතු නෑ. ඒක ස්වභාවික දෙයක්. මොකද අපි කවුරුත් දන්නේ නැති උනාට කොණ්ඩය යනවා වගේම හිසකෙස් 20-30 ක ප්‍රමාණයක් දවසකට අලුතින් එනවා. එම නිසා එවැනි තත්වයක කිසිම ප්‍රතිකාරයක් ඔයාගේ හිසකෙස් වලට අවශ්‍ය නෑ. 👩🏻👦🏻

🔹 නමුත් අසාමාන්‍ය විදිහට ඔයාගේ හිසකෙස් යනවනම්, පනාවෙන් පීරද්දී හිසකෙස් ගැලවෙනවානම් එයටනම් ඉතාමත් ඉක්මනින් ප්‍රතිකාරයක් අවශ්‍යයි. නමුත් එවැනි ගැටළුවකට තියෙන ගොඩක් ප්‍රතිකර්ම තමයි තෙල් (oil) වර්ග. නමුත් හිසකෙස් වල තෙල් ගාන්න කැමැති නෑ නේද ඔයා ඒවගෙන් හොද ප්‍රතිපලයක් තිබුනත්? මොකද තෙල් වල අමිහිරි සුවදක් තියෙන්නේ, තෙල් ගාල ටික වෙලාවකින් නලලට එනවා, ඒ නිසා නළලේ pimples එහෙමත් එනවා. නමුත් මේ Andrea Hair Growth Essence එක එහෙම use කරන්න අවශ්‍ය නෑ. ඔයා use කරන shampoo එකත් එක්ක mix කරලා තමයි මේ නිශ්පාදනය use කරන්න ඕන.

🔵 හිසකෙස් වලට දීප්තියක් ලබා දී, අලුතෙන් හිසකෙස් වර්ධනය කර හිසකෙස් වැවෙන වේගය සාමාන්‍ය වේගයට වඩා 3න් ගුණයකින් වේගවත් කරන මේ product එකෙන් පහත ගැටළු වලට විසදුම් ලැබෙනවා ඔයාට...

✅ හිසකෙස් ගැලවී යාම.
✅ අකලට හිසකෙස් සුදු වීම.
✅ කෙස් අග පැලිම.
✅ තට්ටය පෑදීම.
✅ උදුගොව්වන් කෑම.
✅ කොන්ඩය ඉතා තුනී වීම.

🔹 100% ශාක සාර වලින් නිශ්පාදනය කරලා තියෙන නිසා බය නැතුව ඔයාට use කරන්න පුළුවන්. කිසිම අතුරු ආබාදයක් නෑ. ප්‍රථිපල අනිවාරෙන්ම, ඉක්මනින්ම ලැබෙන බවට සහතික කරන්න පුළුවන් අපිට. මෙම නිශ්පාදනයෙන් හිසකෙස් වලට අදාල පෝෂණය ලබා දී හිසකෙස් ක්‍රමවත්ව වර්ධනය කරනවා...

🔹 කාන්තා පිරිමි දෙපාර්ශවයටම Andrea Hair Growth Essence එක use කරන්න පුලුවන්. වයස ප්‍රශ්නයක් නෑ ඕනෑම වයසේ කෙනෙක්ට use කරන්න පුළුවන්

🔸 ගෙදරටම ගෙන්වාගැනීමට 🛵 ඔබගේ,

👉 නම -
👉 ලිපිනය -
👉 දුරකථන අංකය -

inbox / comment කරන්න.

🔸 Order එක ලැබුණු පසුව මුදල් ගෙවන්න...

21/09/2020

❤️ ⚡️කාන්තාවක් කැමතියි ලස්සනට අදින්න පලදින්න, ඔබගේ ශරිරයේ ඇති අනවශ්ය රෝම එයට බාදාවක්ද….?

🔸️මෙන්න ඒ සදහ සුදුසු උපකරනය SWEET TRIMMER මෙමගින් ශරිරයේ ඇති අනවශ්ය රෝම ඉතා පහසුවෙන් ඉවත් කල හැක.

🔸️නිකරුණේ මුදල් සහ කාලය නාස්ති නොකර ඔයාට ගෙදර ඉදන්ම ඇහිබැම ,මුහුණේ සහ ශරීරයේ ඇති අනවශ්ය රෝම ඉවත් කරගන්න.මෙම සුවිශේෂී උපකරණය අපෙන් ඇණවුම් කර නිවසටම ගෙන්වා ගන්න.

මිලදී ගැනීමට
✅ නම,
✅ ලිපිනය,
✅ දුරකථන අංකය
✅භාණ්ඩයේ නම
දැන්ම අපවෙත එවන්න.

🎁 භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo, Western
Colombo
01