Mr. Reporter sri lanka

Mr. Reporter sri lanka

Share

ALWAYS TAKING THE LEAD

23/08/2020

ඉන්දියාවේ සිට පැමි‍ණි කාන්තාවක් කොරෝනාවලින් මරුට

ශ්‍රී ලංකාවේ 12 වැනි කොරෝනා මරණය වාර්තා වී තිබේ.

කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබු ඉන්දියාවේ සිට මෙරටට පැමිණි 47 හැවිරිදි කාන්තාවක් එසේ මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

කොළඹ අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර දී අදාළ කාන්තාව මියගොස් ඇති බව වාර්තා වේ.

මියගිය කාන්තාව පිළිකා රෝගයෙන් පෙළුණු අයෙක් වන අතර හදවත් රෝග ලක්ෂණ ද පෙන්නුම් කළ අයෙකු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

22/06/2020

.

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Epidemiology Unit, Ministry Of Health, #231, De Saram Place, Colombo 10
Colombo

Opening Hours

Monday 09:00 - 17:00