Blessmo

Blessmo

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Blessmo, Colombo.

20/09/2020

SAFFRON FACE & BODY CREAM
සැෆ්රොන් ෆේස් අන්ඩ් බොඩ් ක්‍රීම්

ලොව අනර්ඝ ඖෂධීය සැෆ්රොන්, ,වැල්මදට,ආදී ශාකසාර විශාල ප්‍රමාණයකින් යුතු විශේෂිත ආකාරයට සකසන ලද මෙය මුහුණට මෙන්ම සිරුරටද එක සේ භාවිතා කල හැක.

සම තුකට ඉක්මනින් උරාගනිමින් මුහුණේ හා සිරුරේ තෙතමනය රැකදේ.
සමේ පැහැය වැඩිදියුණු කරයි.
සමේ අවපැහැගැන්වී ඉවත් කර සම දීප්තිමත් කරමින් මුහුණේ මෙන්ම සිරුරේ කාන්තිය වඩවයි.

ඕනෑම සමකට නිර්දේශිතය.
කාන්තා පිරිමි දෙපිරිසටම සුදුසුය.

ස්වාභාවික ඖෂධීය ශාකසාර පමණයි.
රසායනික සංයෝග අන්තර්ගත නොවේ.
සුදුසුකම් ලත් ආයුර්වේද හා පාරම්පරික හෙළ වෙද සුසංයෝගයෙන් නිෂ්පාදන කර ඇත.

විමසීම් 0701 888787

20/09/2020

SAFFRON SKIN LIGHTNING FACE CREAM
සැෆ්රොන් ස්කින් ලයිට්නින් ෆේස් ක්‍රීම්

ලොව අනර්ඝ ඖෂධීය සැෆ්රොන්, අලෝවේරා , ආදී ශාකසාර විශාල ප්‍රමාණයකින් හා අත්‍යාවශ්‍ය ස්වාභාවික තෙල් වර්ග වලින් යුක්ත මෙයින්

ඉක්මනින් ස්මට උරාගෙන සම පෝෂණය කරමින් සමේ වර්ණය වැඩිදියුණු කරයි. සම දීප්තිමත් කරමින් මුහුණේ කාන්තිය වඩවයි.
අදුරු ලප, අවපැහැගැන්වීම් ඉවත් කරමින් පැහැදිලි සමක් ලබාදෙයි.

ඕනෑම සමකට නිර්දේශිතය.
කාන්තා පිරිමි දෙපිරිසටම සුදුසුය.

ස්වාභාවික ඖෂධීය ශාකසාර පමණයි.
රසායනික සංයෝග අන්තර්ගත නොවේ.
සුදුසුකම් ලත් ආයුර්වේද හා පාරම්පරික හෙළ වෙද සුසංයෝගයෙන් නිෂ්පාදන කර ඇත.

විමසීම් 0701 888787

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo