Colombo Agri School

Colombo Agri School

Share

Vision
To make the future-proof farmer in Sri Lanka.

Photos from Colombo Agri School's post 24/12/2023

හම්බේගමුව, තනමල්විල.

02/03/2023

එන්න,
අපේ මිල අපි කියමූ

අලුතෙන්ම පටන්ගමූ.

කෘෂි ව්‍යවසායකයෙක් වන්න,
"කලම්බූ ඇග්‍රි ස්කූල්"
සමග එක් වන්න,

අප ඔබගේ හෙට දවස නිර්මාණය කරන්නෙමූ.

කුඩා පරිමාන තරුණ ගොවියෙකු වන ඔබට අවශ්‍ය ..

🔷 ව්‍යවසායක දැනූම
🔷 කෘෂිකර්මික අධ්‍යාපනය සහ පුහුණුව
🔷 තාක්ෂනික දැනුම
🔷 ඔබගේ නිෂ්පාදන ගැනුම් කරුවන් සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවාවන් ලබා දෙන්නෙමූ.

ලියාපදිංචි වීමට පහත යොමුවේ ඇති පෝරමය පුරවන්න.

මෙම යොමුව ක්ලික් කරන්න https://forms.gle/ZVLX33RRJwVZyZVK7

☎️ 0769720699

Photos from Colombo Agri School's post 04/02/2023

Tomatoes in a wicking bed at Rajagiriya.

Photos from Colombo Agri School's post 27/01/2023

#දෙමෝදර

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo Agri School (Pvt) Ltd, No. 241, Rajagiriya Road, Rajagiriya
Colombo
10100