A/L Mehewara

A/L Mehewara

Share

A/L Mehewara is Sri Lanka's No #01 Advanced Level Educational Programs Platform in Cyberspace.

06/03/2025

Vidunika Liyanagunawardena
Faculty Of Medicine
University Of Wayamba

O/L - A6 B2 C1
1st Shy - CSS
2nd Shy - BCC
3rd Shy - ABB

▶️Watch Now : https://youtu.be/RfcdY4xTcFU

තමන්ගේ වෛද්‍ය සිහිනය සිහිනයක්ම පමණක් නොවී යථාර්ථයක් බවට පත් කරගෙන A/L කඩයිම සාර්ථක ලෙස ජයගත් තවත් දක්ශ වෛද්‍ය ශිෂ්‍යාවක් හොයාගෙන අද A/L මෙහෙවර වයඹ වෛද්‍ය පීඨයට ආවා

තමන්ගේ උසස්පෙළ ජිවීතයේ කටුක අත්දැකීම් විද දරාගෙන දහසක් බාධක මැද තමන්ට ලැබුණු පලමු සහ දෙවන අවස්ථාවන් වල අමිහිරි පරාජයෙන් නොනැවති තමන්ට ලැබුණු අවසන් අවස්ථාවෙන් උපරිම ඵල නෙලාගෙන තමන්ගේ සිහිනය සාර්ථක කරගත් දක්ෂ වෛද්‍ය ශිෂ්‍යාවක් අද අපිත් එක්ක එකතු උනා

ඇය නමින් විදුනිකා ලියනගුණවර්ධන

A/L මෙහෙවර සමග එකතු වෙලා ඉන්න ආදරණීය නන්ගිලා මල්ලිලා වෙනුවෙන්
මේ ඇයගේ වෛද්‍ය සිහිනයේ කතාවයි

🌐Main Channel
https://t.me/ALMehewaraOfficial

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Colombo

Opening Hours

Monday 06:00 - 22:00
Tuesday 06:00 - 22:00
Wednesday 06:00 - 22:00
Thursday 06:00 - 22:00
Friday 06:00 - 22:00
Saturday 06:00 - 22:00
Sunday 06:00 - 22:00