Pulasingha Dancing Studio
Pulasingha Dancing Studio | Official Page
26/06/2026
ඔබ සැමට ආරාධනා...
゚viralシ ✨
20/06/2026
නර්තනයට ඇලුම් කරන ඔබ සඳහාම විශේෂ පාඨමාලාවක්!
දේශීය සහ නිර්මාණාත්මක නර්තනය පිළිබඳ මාස හයක ප්‍රායෝගික පාඨමාලාව ජූලි මාසයේ සිට.
කථිකාචාර්ය ප්‍රසාද් පුලසිංහ මහතා සමඟ විෂයේ ප්‍රවීණ ආචාර්ය මණ්ඩලක් සමඟ නිවැරදිව නර්තනය හදාරන්න ඔබට අවස්ථාවක්
සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණක් බඳවා ගන්නා බැවින් ඔබගේ අවස්ථාව දැන්ම වෙන්කරවා ගන්න.
ස්ථානය : පුලසිංහ රංගායතනය, තලවතුගොඩ
මෙම පාඨමාලාව සඳහා ඔබ සම්බන්ධ වන්නේ නම් මෙම WhatsApp සමූහයට සම්බන්ධ වන්න:
https://chat.whatsapp.com/BgQmF2aLGT63H8tJiFffTd?s=cl&p=a&mlu=2
අමතන්න: 071 892 6760 | 071 770 7007
19/05/2026
පාඨමාලාව සඳහා සම්බන්ධ වීමට කැමති අයෙක් සීටී නම් පහත link එක ඔස්සේ Whatsapp සමූහයට සම්බන්ධ විය හැකිය.
https://chat.whatsapp.com/HtHiZEAYe920D5heicnHQw
01/05/2026
🛑 Online clasess starting from May
✅Available in both Sinhala and English medium.
✅You can choose a time slot that works best for your schedule, making it easy and convenient to learn.
✅Open for both kids and adults
Click here to claim your Sponsored Listing.
Category
Contact the establishment
Telephone
Address
Colombo