CeylonDaily.lk
Ceylon Daily is a News website that publishes news on Sri Lankan current affairs, politics, foreign
03/01/2024
උදාවූ 2024 නව වසර රටට ආශිර්වාද පතා ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණ විසින් සර්ව ආගමික වතාවත් වල නිරත වී තිබෙනවා.

බෞද්ධ ආගමික වතාවන් ඓතිහාසික කෝට්ටේ රජමහා විහාරස්ථානයේදී ද, හින්දු ආගමික වතාවත් වැල්ලවත්‍ත මයුරපති කෝවිලේ ද, කතෝලික ආගමිකවතාවන් වෙනුවෙන් රාජගිරිය ක්‍රිස්තියානි පල්ලියේ දී ද, මුස්ලිම් ආගමිකවතාවත් රාජගිරිය මුස්ලිම් පල්ලියේදී පැවැත්විණ.
මේ සඳහා ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණේ ලේකම්, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුන රණවක මහතා හා සෙසු නිළයන් සහභාගි වුණා.
04/01/2023
බිත්තර රටින් ගෙන්නලා රුපියල් 25ට දුන්නොත් අපි රුපියල් 20ට දෙනවා - බිත්තර නිෂ්පාදකයින්
04/01/2023
පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමේ නිවේදනය අද (04) දිනයේ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් වෙත නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.
පාළාත් පාලන ආයතන 340 ක් සඳහා නාමයෝජනා කැඳවීමේ නිවේදනය නිකුත් වන බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.
ඒ Moral එක වටිනවා
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo