Gayan Sumanaveera

Gayan Sumanaveera

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Gayan Sumanaveera, Education, Colombo.

11/04/2026

ගසේ තිබිය දී මල් පූජා කිරීමේ ගාථාව දන්නව ද ????.....

#නුගේගොඩbsපංතිය

01/04/2026

නුගේගොඩ ප්‍රසිද්ධ නැති BS පන්තියේ නිවේදනයයි .

එන ළමයි ටික හැමදාමත් ගොඩ දාපු නුගේගොඩ SASIP එකේ BS පන්තිය.

2025 A/l result එකත් එසේමය.

නම , පාසල, Index number එක හා පන්තියේ අවසානයේ ලබා ගත් photos සමඟ ප්‍රතිඵල තහවුරු කිරීමේ leflet එකක් හැදෙමින් පවති.

ගයාන් සුමනවීර

B.com ( University Of Sri Jayewardanapura)
Master Of Business studies
(University of Colombo)

#නුගේගොඩbsපංතිය

07/03/2026

ළමයි ..වැඩිපුර පෙන්නන එක කැතයි නේ ද?

#නුගේගොඩbsපංතිය

31/12/2025

බැංකුවක විශ්වාසය රදා පවතින්නේ මොකක් මතද?

#නුගේගොඩBSපංතිය

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo