Korean Exam. Eps Topik
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Korean Exam. Eps Topik, Education, Colombo.
12/03/2022
3වන මස 21 වන දින සිට කොරියාවේදි corona එන්නත් ලබා ගත් අයට දින 7 නිරෝධානය අවශ්‍ය නැත.නිවාඩු ගොස් පැමිනෙන අයට මෙය අදාල වන අතර 4වන මස 1 වෙනි දින සිට කොරියාවෙන් පිට එන්නත් ලබා ගත් අයට ද මෙය වලංගුවේ...
❤3වෙනි මස 21වන දින සිට එන්නත් 2ක ලබා දින 14සිට දින 180දක්වාද 3වන එන්නත ලබාගත් බවට කොරියාවේ ලියා පදිංචි සියලුම දෙනා.
❤ 4වන මස පලමු දින සිට කොරියාව තුල හෝ පිටත එන්නත් ලබා ගත් සියලු දෙනා..
07/03/2022
📌 ඔයාල admission එක fill කරලා submit button එක click කරානම් ඔයාලගෙ අයදුම්පත ලැබුණ බවට slbfe හරහා ඔයාලට කෙටි පණිවුඩයක් ලැබෙන්න ඇති.
එතනින් වැඩේ අවසන් නැහැ ... ඔයාලගෙ දුරකතන අංකයට පැය 24 ක් ඇතුලත admission එක issue වෙලා number එකක් එනවා. ඒ ආවම Slbfe.lk කියන website එක වෙත නැවත log වීමෙන් ඔයාලගෙ admission sheet එක බලාගන්න පුලුවන්.
▪️ඒක color print එකක්.
▪️ඔයාලගෙ නම / Passport number එක සහ Admission number එක ඒකෙ ඇතුළත් වෙනවා.
ඔයාල ඉදිපත් කල විස්තර තමයි ඇඩ්මිශන් එකට ඇතුලත් කරල තියෙන්නෙ. ඔයාල ඇතුලත් කල තොරතුරු සම්බන්ධයෙන් යම් වෙනසක් වෙලා තියෙනවනම් slbfe ආයතනය දැනුවත් කරන්න.
දැන් තිරයේ දිස්වෙන ඔයාලගෙ admission එක download button එක click කරලා download කර ගෙන පරිස්සමට තියාගන්න.
👉 දැන් මේක කියෙව්වනම් ඔය ළමයි ගිහින් පාඩම් කරන්න .. 🙏♥️
කොරියන් හිතවතී
06/03/2022
📌 හෙට තමයි ඔයාල කාලයක් තිස්සෙ බලන් ඉඳපු බලාපොරොත්තුවේ මුල් අඩිතාලම දාන දවස් ටිකේ ආරම්භක දිනය. හැමෝටම සුභ ආරම්භයක් වේවා. ‼️
බුදුසරණයි .. ‼️ දෙවි පිහිටයි .. ‼️
කොරියන් හිතවතී 🤗♥️
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Website
Address
Colombo