Sandamadhavee Publishers
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sandamadhavee Publishers, Publisher, Colombo.
24/02/2026
සඳමාධවී ප්‍රකාශන පෙබරවාරි මස පොත් එකතුව..
ඇණවුම් කරන සෑම පොත් ඇණවුමකටම ආකර්ෂණීය වට්ටමකුත් ලබාදෙන්න අප සූදානම්.
** එක පොතක් මිලදීගත්තත් වට්ටම හිමිවේ.
** 5000/- අඩු සෑම ඇණවුමක් සඳහාම කුරියර් ගාස්තුව 300/- පමණී
*** 5000/- වැඩි සෑම ඇණවුමක් සඳහාම කුරියර් ගාස්තුව නොමිලේ
සියලුම විස්තර, පොත් මිලදීගැනීම් සඳහා විමසීම්
සඳමාධවී ප්‍රකාශන
WhatsApp : 0764135000
https://wa.me/+94764135000.
02/02/2026
උදාවූ නව වසරේ ජනේරුවට සඳමාධවී ප්‍රකාශන වෙතින් නිකුත් වූ,
- විශ්වනාද්
- සඳට කියූ ආදරේ
- හිමිවීම
- අභිප්‍රාණ
යන නවකතා අද පටන් පොත් අලෙවිසැල් වලින්ද පාඨක ඔබට ලබාගත හැක.
අපගේ නවකතා පොත් මිලදීගත හැකි ස්ථාන,
📖️ සරසවි පොත්හල් - සියලුම ශාඛා
📖️ ඇම්. ඩී ගුණස්න - සියලුම ශාඛා
📖️ මින්සර පොත්හල් - සියලුම ශාඛා
📖️ සංඛ පොත්හල - කිරිබත්ගොඩ
📖️ සූරිය පොත්හල - මරදාන
📖️ දයාවංශ ජයකොඩි පොත්හල - මරදාන
📖️ ග්‍රන්ථ පොත්හල - මොරටුව
📖️ බුක්රැක් පොත්හල - The Reading Cafe - නාවල
සියලුම ඔන්ලයින් මිලදීගැනීම් සදහා පිවිසෙන්න
- සඳමාධවී ප්‍රකාශන
WhatsApp : 0764135000
https://wa.me/+94764135000.
- ග්‍රන්ථ පොත්හල - මොරටුව
https://grantha.lk
- සංඛ පොත්හල - කිරිබත්ගොඩ
https://sankhabooks.lk/
- බුක්රැක් පොත්හල - නාවල
https://bookrack.lk/
- සිතුවිලි පොත්
https://www.facebook.com/sithuwilibooks.lk/
- නොහඳුනන්නී ප්‍රකාශකයෝ
https://www.facebook.com/bheartu
- අහස් ප්‍රකාශකයෝ
https://www.facebook.com/profile.php?id=100076358859134&mibextid=ZbWKwL
- Storyflix Online Book Store
https://www.facebook.com/storyflix.mobileapp?mibextid=ZbWKwL
- Nisa Bookland
https://www.facebook.com/nisapublishers?mibextid=ZbWKwL
- Novels.lk
28/01/2026
සඳමාධවී හයවන සංවත්සරය සහ දෙදහස් විසිහය වසර වෙනුවෙන් නිකුත් වූ නවතම පොත් නිකුතුව එළිදැක්වීමේ උත්සවය...
එදින අප වෙනුවෙන් සපැමිණි ආදරණීය ඔබ හැමදෙනාටම බොහොමත් ස්තූතියි..ඒ වගේම ඒ ලෙංගතු ආදරය වෙනුවෙන් අපගේ හදපිරි ගෞරවය ඔබට නිතැතින්ම හිමියි.
ස්තුතියි
ඉමේෂා මාධවී මල්ලවආරච්චි
සඳමාධවී ප්‍රකාශකයෝ.
16/01/2026
16/01/2026
උදාවූ නව වසරේදි සඳමාධවිය වෙතින් පාඨක ඔබට පිදෙන දෙවන ත්‍යාගය
අභිප්‍රාණ - පූර්ණිමා තිලකරත්න
මිල 1900/-
16/01/2026
උදාවූ නව වසරේදි සඳමාධවිය වෙතින් පාඨක ඔබට පිදෙන පළමු ත්‍යාගය
හිමිවීම - පූර්ණිමා තිලකරත්න
මිල 1900/-
07/01/2026
සඳමාධවී ප්‍රකාශන ජනවාරි මස පොත් එකතුව..
ඇණවුම් කරන සෑම පොත් ඇණවුමකටම ආකර්ෂණීය වට්ටමකුත් ලබාදෙන්න අප සූදානම්.
** එක පොතක් මිලදීගත්තත් වට්ටම හිමිවේ.
** 5000/- අඩු සෑම ඇණවුමක් සඳහාම කුරියර් ගාස්තුව 300/- පමණී
*** 5000/- වැඩි සෑම ඇණවුමක් සඳහාම කුරියර් ගාස්තුව නොමිලේ
සියලුම විස්තර, පොත් මිලදීගැනීම් සඳහා විමසීම්
- 0764 135 000 යන අංකයට වට්සැප් පණිවිඩයක් එවීමෙන්
- සඳමාධවී ප්‍රකාශන වෙතින්
https://www.facebook.com/Sandhamadhavee-Publishers-112190397024175/
01/01/2026
ආදරණීය අපගේ සඳමාධවී පාඨක ඔබටත් ඔබේ පවුලේ සැමටත් ලැබුවා වූ මේ නව වසර සාමය, සතුට සෞභාග්‍යය පිරි සුබම සුබ නව වසරක් වේවා..!
පොතින් පතින් ඔබට අඩුවක් නොවෙන, අලුත් පොත් වැඩි වැඩියෙන් කියවන්න ලැබෙන වසරක් වේවා..!
A new year is a blank book. The pen is in your hands. Write a story in 2026 that you’ll be proud to read later..!
Happy New Year..!
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo