Shaaa English

Shaaa English

Share

First you learn then help your children .

06/12/2023

ඔබට ඔබේ mistakes නිවැරැදි කරගනිමින් පැයක කාලයක් ඉංග්‍රීසියෙන් කතාකිරීමට අවස්තාවක් ඔබට පහසු වෙලාවකට ලබාගත හැක.
Now you can have a chat in English with me for an hour while getting your mistakes corrected ,you can also ask any grammar points you want to know . If you are interested you have to fix a date and time.
👍Don't pretend to know 👍0776 603125

04/02/2023

I wonder why people don't value English 😀

16/11/2022

ලෝකෙ එහා කොනේ දෙයක් අතේ තියන ප්ලාස්ටික් කෑල්ලකින් පේනව කිව්වා නම් මීට අවුරුදු 25 කට කලින් ඔබ එයට සිනාසෙනු ඇත.දියුණු කල සිතක හැකියාවටත් අද ඔබ අර වගේම සිනාසෙනු ඇත ,දියුණු කරපු සිත ගැන නොදියුණු කරපු සිත් කෙසේ කියන්නද.

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Colombo