FSD Academy

FSD Academy

Share

FSD Academy is building the next generation of ICT experts that provide technology-driven solutions

Photos from FSD Academy's post 07/07/2024

Here is our insightful student feedback from our numerous UIUX badges from FSD Academy. 😍

Photos from FSD Academy's post 07/07/2024

We have done many UIUX badges from FSD Academy, here is our valuable feedback from our students. 😍

11/02/2023

🎨 UI UX Industryයට පිවිසීමට Artificial Intelligence සමඟ FSD ACADEMY මගින් ලබාදෙන Updated Certificate Course එක මගින් ඔබට Basic to Advanced සියලුම UIUX Techniques ඉගෙනීමට අවස්ථාව ලැබේ.
🌷 මෙහි වටිනාකම වන්නේ ඕනෑම දැනුම මට්ටමක සිටින ඔබ විශිෂ්ඨයෙකු කිරීමයි.✨
🌷 UX Design එකක් colours ටිකක් එක්ක තියෙන UI එකක් විතරක් නෙවෙයි. Design philosophy එක වගේම ඉගෙනගන්න User Experience concepts ගොඩක් තියෙනවා.
🌷 මේ concepts එකෙන් එක අපි ඔයාලට practical sessions එක්ක කියලා දෙනවා. අපි Practical projects 10+ මේ UIUX Bootcampඑකට include කරලා තියෙනවා
🌷 මෑතකදී අවසන් වූ කණ්ඩායමේ Feedbacks 👇
https://www.facebook.com/share/p/164cQHkYjv/
🌷 අපේ Personal Experience එකත් එක්ක ඔයාලව හරිතැනට යන්න අපි guide කරනවා. ( badge 14ක් මේ වෙනකොට අපි සාර්ථකව අවසන් කලා. )
🌷 පාසල් අධ්‍යාපනය ලබන හෝ අවසන් කළ, රැකියා / උපාධි අපේක්ෂිත හෝ නියුතු ඕනෑම අයෙකුට සහභාගී වෙන්න පුලුවන් 💪
🌷 FSD Academy, UI UX නිර්මාණ කරුවන්ගේ,
15 වන කණ්ඩායමේ සාමාජිකයෙකු වන්න💪
තවත් විස්තර දැනගන්න 👇
Contact us: https://wa.me/94702152570

🌷 CONTENT🌷
◾ Figma & AI tools with Projects
◾ UI UX process practice with projects
◾ Wireframes, Prototype, Typography & Redesign practice with projects
◾ Identify audience and different strategies Manualy & Using AI
◾ Practice UI UX Trends practice with projects
◾ Adobe Illustrator Basics & Graphic Design part practice with projects
◾ Case study: User persona, Empathy Mapping..etc practice with projects ( අපේ විශේෂත්වය UI design විතරක් නෙවෙයි. UX main concepts cover කරන එක,ඒවගේම badge 10ක් මේ වෙනකොට අපි සාර්ථකව අවසන් කලා. )
◾ Research Techniques practice with Manualy & AI
◾ සරලම තැනෙන් පටන් අරන් අපි 10+ Projects අවසන් කරනවා
◾ Advanced Fiverr Session ( Gig SEO ) & interview preparation & Create CV with linkdlin
◾ course එක ගැන සරලව කිව්වොත් Complete UI UX Design එකක් කරන්න පුලුවන් වෙන්න අපි උගන්වනවා.✌
Lecturing medium - Sinhala

08/02/2023

⭕ Freelancing අවස්ථාවන් සඳහා මෙන්ම නව රැකියා සඳහා ද පහසුම මාර්ගයක් ලෙස UI UX Design දැක්විය හැක.

⭕ UX Design එකක් colours ටිකක් එක්ක තියෙන UI එකක් විතරක් නෙවෙයි. Design philosophy එක වගේම ඉගෙනගන්න User Experience concepts ගොඩක් තියෙනවා. 😎

⭕ මේ concepts එකෙන් එක අපි ඔයාලට practical sessions එක්ක කියලා දෙනවා. අපි Practical projects 10+ මේ UIUX Bootcampඑකට include කරලා තියෙනවා

⭕ අපේ Personal Experience එකත් එක්ක ඔයාලව හරිතැනට යන්න අපි guide කරනවා. ( badge 11ක් මේ වෙනකොට අපි සාර්ථකව අවසන් කලා. )

⭕ Previous badges feedback: https://www.facebook.com/share/p/b98TkcyZeQ4ngdWs/

⭕ පාසල් අධ්‍යාපනය ලබන හෝ අවසන් කළ, රැකියා / උපාධි අපේක්ෂිත හෝ නියුතු ඕනෑම අයෙකුට සහභාගී වෙන්න පුලුවන් 💪

⭕ FSD Academy, UI UX නිර්මාණ කරුවන්ගේ,
12 වන කණ්ඩායමේ සාමාජිකයෙකු වන්න💪
තවත් විස්තර දැනගන්න 👇
Contact us: https://wa.me/94702152570

⭕ CONTENT🌷
◾ Figma & tools practice with projects
◾ UI UX process practice with projects
◾ Wireframes, Prototype, Typography & Redesign practice with projects
◾ Identify audience and different strategies
◾ Practice UI UX Trends practice with projects
◾ Illustrator Basics & graphic Design part practice with projects
◾ Case study: User persona, Empathy Mapping..etc practice with projects ( අපේ විශේෂත්වය UI design විතරක් නෙවෙයි. UX main concepts cover කරන එක,ඒවගේම badge 11ක් මේ වෙනකොට අපි සාර්ථකව අවසන් කලා. )
◾ Research Techniques practice with projects
◾ සරලම තැනෙන් පටන් අරන් අපි 10+ Projects අවසන් කරනවා
◾ Advanced Fiverr Session ( Gig SEO ) & interview preparation & Create CV with linkdlin
◾ course එක ගැන සරලව කිව්වොත් Complete UI UX Design එකක් කරන්න පුලුවන් වෙන්න අපි උගන්වනවා.✌

Lecturing medium - Sinhala.

19/01/2023

⭕UI UX යනු නව රැකියා අවස්ථාවන් උදාකර ගැනීම සඳහා හොඳම මාර්ගයක් බව ඔබ දන්නවාද?

⭕Creative Design Skill එකක් එක්ක UI UX designer කෙනෙක් වෙමුද?

⭕පාසල් අධ්‍යාපනය ලබන හෝ අවසන් කළ, රැකියා / උපාධි අපේක්ෂිත හෝ නියුතු ඕනෑම අයෙකුට සහභාගී වෙන්න පුලුවන්

⭕මෑතකදී අවසන් වූ කණ්ඩායමේ Feedbacks: https://www.facebook.com/share/p/b98TkcyZeQ4ngdWs/

⭕ FSD Academy, UI UX නිර්මාණ කරුවන්ගේ,
12 වන කණ්ඩායමේ සාමාජිකයෙකු වන්න

තවත් විස්තර දැනගන්න 👇
Contact us: https://wa.me/94702152570

⭕ CONTENT🌷
◾ Figma & tools practice with projects
◾ UI UX process practice with projects
◾ Wireframes, Prototype, Typography & Redesign practice with projects
◾ Identify audience and different strategies
◾ Practice UI UX Trends practice with projects
◾ Illustrator Basics & graphic Design part practice with projects
◾ Case study: User persona, Empathy Mapping..etc practice with projects ( අපේ විශේෂත්වය UI design විතරක් නෙවෙයි. UX main concepts cover කරන එක,ඒවගේම badge 10ක් මේ වෙනකොට අපි සාර්ථකව අවසන් කලා. )
◾ Research Techniques practice with projects
◾ සරලම තැනෙන් පටන් අරන් අපි 10+ Projects අවසන් කරනවා
◾ Advanced Fiverr Session ( Gig SEO ) & interview preparation & Create CV with linkdlin
◾ course එක ගැන සරලව කිව්වොත් Complete UI UX Design එකක් කරන්න පුලුවන් වෙන්න අපි උගන්වනවා.✌

Lecturing medium - Sinhala.

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

120/A, Pannipitiya
Colombo
12424