Eleza Beauty Corner SL

Eleza Beauty Corner SL

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Eleza Beauty Corner SL, Beauty, cosmetic & personal care, Colombo.

22/11/2024

බය නැතුව ලස්සනට හැඩ වෙන්න අත්‍යාවශ්‍යම,
🔥 Invisible Push Up Bra 🔥

💃පිට පේන්න, 💃කර පේන්න, 💃පටි පේන්නැතිවෙන්න ලස්සනට හැඩ වෙන්න...
📍 සාරියට
📍 ගවුමට
📍 ටොප් වලට

එහෙන් මෙහෙන් පටි පේන්නේ නැතුව ලස්සනට අදින්න.

Push up Bra නිසා, පිරිපුන් රවුම් පෙනුමක්😍 එල්ලාවැටෙන්නෙ නෑ. සිලිකන් මගින් හොදින් අල්ලා සිටිනවා.

නැවත නැවත සෝදා භාවිතා කල හැකියි.😍

භාවිතා කිරීම ඉතාම පහසුයි😍

ඔබට ගැලපෙනම size එකෙන් අපි එවනවා😍
S, M, L

⭕️ජෝඩුවක් 990/=ක් පමණයි!!!💋🌹
දිවයින පුරා ඩිලිවරි 350/-

ඇනවුම් කිරීමට ඔබේ නම, ලිපිනය, දුරකතන අංක 2ක් අප වෙත එවන්න.
පාර්සලය එවීමට පෙර ඔබට දුරකතන ඇමතුමක් ලබා දෙනවා.

Whatsapp or call us : 072 847 1418

12/10/2024

🍃✨️ලෝක ප්‍රසිද්ධ Jade Jade roller සහ Guasha Natural Stones✨️🍃

Facial Roller & Massager

🥰මුහුණේ රැලි වැටීම් වළකා ලස්සන පිරුණු මුහුණක් ඔබත් ලබා ගන්න.🥰

Offer price - 1290/=
සීමිත කාලයක් සදහා පමණයි!!!💋🌹

🔥🔥🔥

Cash on delivery available!!!
දින 1-3 ඇතුලත ඩිලිවරි...
350/=

තොග අවසන් වන තුරු පමණයි!!!
අදම ඇනවුම් කරන්න❗️❗️❗️

⭕️⭕️⭕️ ඇනවුම් කිරීමට, පහත Sign Up button එක click කර ඔබේ විස්තර පුරවන්න.⭕️⭕️⭕️

ඇනවුම එවීමට පෙර දුරකතන ඇමතුමක් ඔබ ලබා දී දැනුවත් කරන්නම්.

️For Order Send :
✅ඔබේ නම (your name)
✅ලිපිනය (address)
✅සම්බන්ධ කර ගත හැකි දුරකථන අංක 2ක් අප වෙත එවන්න. (2 contact numbers)

Whatsapp or call us - 📞 ⁨072 847 1418⁩


More details :👇
රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ වඩාත් ප්‍රසිද්ධ මෙම ජේඩ් රෝලර් ( Jade Roer) යන කුඩා උපකරණය සකසා ඇත්ටේ "ජේඩ්" යන ක්‍රිස්ටල් (පාෂාණ) විශේෂයකිනි.

"ජෙඩ්" යනු ලොව පුරා ප්‍රසිද්ධ විශේෂිත පාශාණයකි. යුරෝපය ඇතුලුව බටහිර රටවල් වල හඳුන්වන්නේ වාසනාවේ සංකේතයක්, සෞභාග්‍යය ලබා දෙන, සුවපත් කිරිමේ ගුණයක් ලබාදෙන පාශාණ විශේෂයක් ලෙසය. මෙහි ඇති healing powers( හීලීන් පවර්) එක නිසාම චීන වෛද්‍ය විද්‍යාවේ ඉතාමත් ඉහලින් පිලිගන්න මෙම ජේඩ් නැමැති ක්‍රිස්ටල් එක ලංකාවේත් යෝගා කරන අය මෙහි ඇති හීලින් පවර්( සුව කිරීමේ ගුණය) ගැන විශ්වාස කරනවා. සුව කිරීමේ ගුණය නිසාත්, ලකි ස්ටෝන් ( lucky stone ) එකක් නිසාත් මෙය මුහුනේ තියෙන ගැටලුකාරී තත්ව කිහිපයකටම මේ ජෙඩ් රෝලර් එක විසදුමක් ලෙස ලෝකය පුරා භාවිතා වන්නේය.

මෙය භාවිතයෙන් ලබෙන වාසී...

🖤ඇස් යට කලු වීම ,නිදි මැරීම නිසා ඇති වන ඇස් වටා ඉදීමීමේ ගතිය අඩු කරයි.

🖤ඇස් යට රැලි ඇතිවීම් පාලනය කර අවම කරයි.

🖤ඇස් ගිලා බැසීම් වගෙ පේන එක අඩු කරයි.

🖤සම වයසට යාම අවම කරයි.

🖤කුරුලෑ පාලනයට.

🖤සමේ ඇති සීබම් නිශපාදනය වැඩි කිරිමට.

🖤සීරම් හෝ ක්‍රීම් වැනි ආලේපන භාවිතා කරනනේනම් ඉතා ඉක්මනින් හමට උරා ගෙන ඉක්මන් ප්‍රතිපල ලබා දේ

🖤සමේ නම්‍යශීලිතාව වැඩි කිරීමට

🖤සමේ පේශි ශක්තිමත්කිරිමට

මහත් සේ උපකාරී වේ....

❤️මේ සමගම ඔබට ගුවා ස්ටෝන් ( Guasha Stone) එකක්ද ලැබේ...

එහි ඇති ප්‍රතිලාභ...

🖤සමේ මනා රුධිර සංසරණයක් පැවත්වීමට සමේ සීබම් ක්‍රියාකාරීත්වය් ගොඩාක් හොඳින් සිදු කිරීමට උපකාරී වේ.

🖤සමෙහි වයස්ගත පෙනුම අඩු කරයි.

🖤සමේ ඇති පලුදු වීම් වලට ප්‍රතීකාරයක් ලෙස ඉතාමත් හොඳය.

🖤කුරැලෑ පාලනය කර නිරොගි සමක් ලබා ගැනීම උපකාරී වේ.

දිනපතා භාවිතයෙන් ඔබට නීරොගීමත් පැහැපත් සමක් ලබා දේ...

17/06/2024

🌸🎊️අඩුම මිල අපෙන්!!!🥰 🌹😍KOJIE SAN SOAP 💯Original products😍🌹🎊️

👉Soap - 1300/=
👉Body lotion - 1400/=

📌මුහුණ වගේම මුළු ඇඟම එකම එක නිෂ්පාදනයකින් අතුරු ආබාධ රහිතව පැහැපත් දිදුළන සමක් ලබා ගැනීමට ඔබත් අදම පාවිච්චි කර වෙනස වටහා ගන්න.

♦️සමේ මැරුණු සම ඉවත්කර පැහැදිලි දීප්තිමත් බවක් කෙටි කාලයකින් ලැබේ.

♦️හිරු එළියට පිළිස්සිණු සම ඉතා ඉක්මනින් සුව කරයි.

♦️සමේ ඇතිවන බිබිලි ,කුශ්ට වැනි ආසාත්මිකතා සුව කරයි.

♦️අත් යට , වැලමිට , දණහිස් Private parts වල සමේ අදුරු තැන්, අවපැහැ ගැන්වීම් නැති කරයි.

♦️ලප කැළැල් ඉවත් කර පැහැදිලි සමක් ලබා දේ.

✅100% ප්‍රතිඵලදායකයි.
✅කාන්තා , පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.

Just for 🥀1300/=✨
🌹💋මෙම දීමනාව මෙම සතියේ පමණයි!!!💋🌹

අදම ඇනවුම් කරන්න!!!
අපට whatsapp message or messenger හරහා,
💫ඔබේ නම. (Your name)
💫 ලිපිනය. (Address)
💫 දුරකතන අංක 2ක්. (two contact numbers)
අප වෙත එවන්න.

Cash on delivery available!!!
300/= delivery charges

Whatsapp or call us : 072 847 1418

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo