Korean Beauty
🇱🇰🇰🇷 100% Original Korean Products 🇰🇷🇱🇰
අවුරුද්දට කලින් පාර්සල් ඕනි ළමයි අද,හෙට,අනිද්දා දින වල ඇනවුම් ලබා දෙන්න.🩷
01/04/2026
හැමෝම අහන ප්‍රශ්නයකට පිළිතුරු අරගෙනයි ආවේ☺️ඔන්න ඉතින් ඔයාල අහනවනේ මොනවද Snail Gel කියන්නේ.ඒකෙ මොනවද තියෙන්නෙ..? ඒකෙන් මොනවද වෙන්නෙ කියලා..
මුලින්ම මෙන්න මෙහෙම පටන් ගමු🐌
Snail mucin treatments නැත්නම් ගොළුබෙල්ලන්ගෙ සාරයෙන් කරන සත්කාර කොරියාවේ බොහොම ජනප්‍රිය සත්කාරයක්😍 ඔයාල දැකල ඇති ගොලුබෙල්ලන්ව මූණෙ තියන් ඉන්නවා 🐌 එතකොට ගොළුබෙල්ලගෙන් නිකුත් වන සාරය මූනට උරාගන්නවා.මේක අද වෙනකොට ලෝකයේ ප්‍රබලම රූපලාවණ්‍ය සත්කාරයක් වෙලා තියෙනවා..
මේ Snail Soothing Gel හදල තියෙන්නෙත් ඒ වගේ ගොළුබෙල්ලන්ගෙන් ගත්ත සාරයෙන්. 95%ක්ම ගොළුබෙල්ලන්ගෙ සාරයත් අනෙක් 5% කල්තබා ගැනීමේ ද්‍රව්‍යත් යොදාගෙන මෙම නිශ්පාදනය 100% උසස් තත්වයෙන් නිශ්පාදනය කරල තියනවා.
🐌සමේ දුර්වර්ණ බව ඉවත් කිරීම
🐌කුරුලෑ කැළැල් ඉවත් කිරීම
🐌Glass Skin එකක් ලබා දීම
🐌සමට හොඳ පෝෂණයක් ලබා දීම
🐌සමේ තෙතමනය ආරක්ශා කිරීම
🐌සමේ කලු ලප සම්පූර්ණයෙන් ම ඉවත් කිරීම
🐌සමට දීප්තිමත් පැහැපත් බවක් ලබා දීම
🐌 Pigmentation තත්වයන් අවම කිරීම
🐌ඇස් වටා අදුරු බව අවම කිරීම
මෙන්න මේ කියන දේවල් Snail Soothing Gel එකෙන් අපිට ලබා ගන්න පුළුවන්❤️
🐌 සෘජුවම ආනයනය කරන 100% ඔරිජිනල් Snail Soothing Gel දැන් ඔයාලට අපෙන් මිල දී ගන්න පුළුවන්...
Whatsapp - 077 169 9495
කොච්චර පාට තිබ්බත් හැමෝම වැඩිපුරම ඉල්ලන්නෙ black colour එකමයි🥹🖤 ඒක ඒ තරම්ම ලස්සනයි ළමයි!
TikTok ඉන්න කෙල්ලො,කොල්ලො ඉක්මනින්ම අපිව Follow කරන් යන්න හොඳේ!
https://www.tiktok.com/?_r=1&_t=ZS-95B3GigPxkj
ඒ වගේම මේ අලුත් අවුරුද්දට ඔයාටත් imported bag එකක් මිලදී ගන්න ඕනෙ නම් හිත හිත ඉන්නැතුව දැන්ම අපිට වට්සැප් පණිවිඩයක් එවන්න 077 169 9495
Cash on delivery/ Bank deposit available
゚viralシ Korean Beauty
ළමයි බලන්නකො Colours ටික😩💗හැම Colour එකක්ම හරිම ලස්සනයි කෙල්ලනේ! කොයි පාටද තෝරගන්නෙ කියලා හිතාගන්න බැරි වෙයි දැන්🤭
මේ collection එක නම් ඉක්මනින්ම ඉවර වෙනවා හොඳේ.. ඒ නිසා ඉක්මනින්ම ඔයාලගෙ order එකත් place කරගන්න.අපි ඇනවුම් භාරගන්නෙ Whatsapp වලින් විතරයි! මේ තියෙන්නෙ අපේ Whatsapp අංකය - 077 169 9495
දින 03-04 ඇතුලත ලංකාවේ ඕනෙම තැනකට ඩිලිවරි පහසුකම් සහිතයි. Cash on delivery/ Bank Deposit Available🔥
Rs.2950/-
゚viralシ
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo