Bloomingz

Bloomingz

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bloomingz, Colombo.

Photos from Bloomingz's post 19/08/2022

ජීවිතේ සාර්ථකත්වයට පත්වෙන්න අපි සෑමඅතින්ම අංග සම්පූර්ණ විය යුතුයි... ඉතාමත් සාර්ථක Grooming session එකක් පැවැත්වීමට සහයෝගය දැක්වූ අප Oriflame ආයතනයට සහ Senior Area Sale Manger Mr. Pasan Weerawarnasuriya, Area Sale Manger Ms Thilini ඇතුළු Ms. Madhavi Ariyasinghe (Top 10) , Ms. Randika Ranathunga, Ms. Randima Kaushalya බෙහෙවින් ස්තූතියි.

22/03/2022

ජීවිතේ අප හැම කෙනෙකුටම එකිනෙකට පෞද්ගලික වූ සිහින ඉලක්ක තිබෙනවා.ඒ සෑම කෙනෙකුටම පොදු වූ කාරනාව තමයි ....
*සැබවින්ම අපිට මේ දකින සිහින, ඉලක්ක අපේ සැබෑ ජීවිතයේදී ලගා කරගන්න හැකියාවක් තිබෙනවාද?
*අපිට අපි සිතන ඕනෑම තත්වයකට ලගා වෙන්නට ඇත්තටම හැකියාවක් තිබෙනවාද?
සරලව ගතහොත් ලෝකය ජයගත් සෑම මිනිසෙකුම ජයගත්තේ තමන් තුල වූ ධනාත්මක බව නිසාවෙනි..........
⭐ ගොඩක් දෙනෙකුට " ඔව් මට පුලුවන් , මන් කොහොම හරි ජයගන්නවා " කියන වචන ඔලුවට එනවා. ඒ වගෙම සිහින දකිනවා සාර්ථක වෙන ආකාරය . එත් ගොඩක් දෙනා පලමු අභියෝගයෙන්ම පසුබට වෙනවා. එතනින් සියල්ල ඉවරයි .......
එත් ඇයි ඒ ?.... කොහොමද සාර්ථක වෙන්න .....
සිහින දකින්න ....ඉලක්කය සකසන්න.....
පියවර ගන්න .......
අද ලංකාවෙ මිනිස්සු තව කෙනෙක් කරන දෙයක් කරන්න හරි ආසායි . හැබැයි සමහරක් අය සාර්ථක වෙන අවස්ථා තියෙනවා . එ හිතේ ආසාවෙන් හොද ශක්තිමත් අඩිතාලමක් සමග පියවරෙන් පියවර තමුන්ගෙ ඉලක්කය සකස් කරගෙන යන අයයි. අසාර්ථක වෙන්නේ කරන්නාන් වාලේ හිතේ ඊර්ෂ්‍යාව මුල්කරගෙන සල්ලි පස්සේ යන මිනිස්සු .
කම්මැලි කම අතහරින්න. දැකපු සිහිනේට යන පාර සකසලා පියවරෙන් පියවර ශක්තිමත්ව යන්න . ප්‍රශ්න , බාධා එනවා. එවා ඉවසිමෙන් විසදගන්න. ඔබට සමහර වෙලාවට තරහා යන්න පුලුවන් . එ වෙලාවට කරන වැඩේ මදකට නතර කරන්න .හොද හුස්මක් ගන්න . ඔබ අවට පුද්ගලයින් නිසා ඔබට යම් අපහසුතාවට පත්වෙලා නම් එතනින් ඉවත් වෙන්න . ඔබට එන සියලුම බාධා , කරදර , ප්‍රශ්න ශක්තියක් කරගන්න . හිනාවෙන්න හැමදෙටම . බලන්න ඔබ නොසිතන්නවු දෙවල් ඔබ කරා ලගාවෙනවා.
ඉතින් ඔබ ධනාත්මක වෙන්න ... ධනාත්මක සිතුවිලි වලින් යුතු පුද්ගලයන් කෙරෙහි ධනාත්මක දේ ලගා වීම, තමා කැමති දේ ලගා වීම, තමා අවට පරිසරය මිනිසුන් තම සිතුවිලි වලට අනුකූලව වෙනස් වෙමින් තමන්ට අවශ්‍ය කාරනය ඉටුවීම බොහෝ දෙනෙකු පිලිගන්නා කාරනයකි. එය Law of Attraction නමින් හදුන්වයි.
ඇස් දෙක වහගෙන ඔබේ සිහිනයේ අවසානයේ ඔබ සාර්ථක වෙන අයුරු ....ඔබට ලැබෙන වරප්‍රසාද දකින්න . අනිවාර්යයෙන්ම ඔබ ඉතාමත් සාර්ථක පුද්ගලයෙක් වෙනවාමයි ......

Photos from Bloomingz's post 08/03/2022

Omega 3 මාර්තු මාසයේ විශේෂ වට්ටම් සහිතව ..

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo