Iza Cosmatics

Iza Cosmatics

Share

උසස් තත්වයේ නිශ්පාදන සමඟින් හැඩවෙන්න✨️✨️✨️

17/04/2024

සිංහල හිංදු අලුත් අවුරුදු offer එකෙන් milk and honey body cream එකට 60%ක discount එකක් ලැබුනනේ..😍 එහෙම ලොකු discounts එන්නෙ බොහොම කලාතුරකින්..🤩 ඒ ලැබුණු වාසිය තමා සතුකරගන්න අපේ customersලා දෙපාරක් හිතුවේ නෑ..😇 stock out වෙන්න කලින් ලහි ලහියේ order කරපු මේ milk and honey tub එක ගියේ වේයන්ගොඩට😍💜️

15/04/2024

සුවඳ වෑහෙන perfumed body lotion එකක් මෙච්චර ලොකු discount එකක් එක්ක😱
ඔව්😍 70%ක්ම අඩුවෙන්...😇😇perfume එකක කාර්යයි, ක්‍රීම් එකක කාර්යයි දෙකම එක tub එකකින්😊 සුවඳ වර්ග හතරකින්... ඔයාලා කැමති විදියට තෝරගන්න පුලුවන්...😍 ඉක්මන් කරන්න තොග සීමිතයි😇

15/04/2024

අපි ගැන විශ්වාස කරලා ඕඩර් කරපු ඔයාගේ parcel එක ඉතාම පරිස්සමින් ඔයාට ලැබෙන්න සලස්වන එක තමා අපේ යුතුකම🤩 damage එකක් වෙන්නෙ නැතිවෙන්න bubble wrapping කරලා, box board වලින් cover කරලා, polythene cover යොදලා තමයි අපි ඔයාගෙ order එක pack කරන්නෙ..😍 මේ එහෙම parcel කරපු milk and honey nourishing hand and body cream එකක්.. 💜️ මෙයා ගියේ බේරුවලට😇

15/04/2024

මනබඳින, fruity, soft smell එකක් තියෙන Joyce jade perfume දෙකක්, hot oil tube හතරක් deliver වුනේ කිරිබත්කුඹුරට...🤩

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo