Well Organised Home
Sharing how my life is organised with everyone I care about.
14/04/2026
සියලු දෙනාටම සාමය, සතුට පිරි සුබ අලුත් අවුරැද්දක් වේවා🙏
10/02/2026
සෑම වසරකම දෙසැම්බරයේ අවසානයේ හෝ පලමු මාසයේ මුල අපි නව වසර සැලසුම් කරනවා. මේ වසරේ මුලු පලමු මාසයම ඊට ඉඩක් තිබුනේ නෑ. අඩුම තරමේ දිනපොතක් පවා මිලදී ගන්නට වෙලාවක් තිබුනේ නැහැ.
මේ සතිය අවසානයේ අපි family meeting එක ගන්නයි ඉන්නෙ. මේ වසරට අදාල Family theme & planning අපි එදාට කතා කරනවා. මේ වසරේ සැලසුම් බොහොමයක් තියෙනවා. සෙනසුරාදායින් පසු ඒ ගැන ලියන්නම්.
අලුත් දින පොත් ගන්න ගිය වෙලාවෙදී හමුවූ පිංතූර කිහිපයක් පහත ඇති.
Want your business to be the top-listed Home Improvement Business in Colombo?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
30, Sir Mohamed Macan Markar Mawatha, Colombo 03, Sri Lanka
Colombo
03