AnaiT Management Services

AnaiT Management Services

Share

Find your right job at Anait Mgt.

16/12/2022

සුරක්ෂිත රැකියාවක්...! සවිමත් අනාගතයක්...!
ශ්‍රී ලංකාවේ පවතින සුරක්ෂිතම රැකියා ක්ෂේත්‍රයේ අභිමානවත් සාමාජිකයෙකු වීමට ඔබටත් අවස්තාවක්!!!
අපගේ කටුගස්තොට, කිරිබත්ගොඩ, මීගමුව , බත්තරමුල්ල , කඩවත, හයිඩ්පාක් ශාඛා තුල පවතින ඖෂධවේදී සහයක පුරප්පාඩු සඳහා සේවක සේවිකාවන් බඳවා ගැනීම දැන් සිදුකෙරේ.
ඔබට අප ආයතනය තුලින් ලැබෙන දීමනා :
• රු 35,000 නොඅඩු මාසික වැටුපක් ( සියළු දීමනා සහිතව )
• මරණාධාර දීමනා
• වාර්ෂික ප්‍රසාද දීමනා
• රාත්‍රී වැඩමුර දීමනා
• සුහදශීලී උද්යෝගිමත් වැඩ පරිසරයක්
වයස අවුරුදු 18 - 40 අතර ඔබ, ජාතික හැඳුනුම්පතේ, උප්පැන්න සහතිකයේ, බැංකු ගිණුම් පොතේ පිටපත් සමඟ ආර්පිකෝ ප්‍රධාන කාර්යාලයට පැමිනෙන්න.
බඳවා ගැනීම් සිදුකරන දිනයන් සහ ස්ථාන -
සෑම සඳුදා, බදාදා, සිකුරාදා දිනකම නාවින්න පිහිටි ආර්පිකෝ ප්‍රධාන කාර්යාලය.
සෑම අඟහරුවාදා , බ්‍රහස්පතින්දා දිනකම වොක්ෂෝල් ලේන්හි පිහිටි ආර්පිකෝ පුහුණු මධ්‍යස්ථානය.
උදේ 9 සිට සවස 2 දක්වා සම්මුඛ පරීක්ෂණ පැවැත්වේ.
0778849234 / 0740568536 / 0740128779

28/11/2022

මුදල් අයකැමි

සුරක්ෂිත රැකියාවක්...! සවිමත් අනාගතයක්...!

ශ්‍රී ලංකාවේ පවතින සුරක්ෂිතම රැකියා ක්ෂේත්‍රයේ අභිමානවත් සාමාජිකයෙකු වීමට ඔබටත් අවස්තාවක්!!!

අපගේ ශාඛා තුල පවතින මුදල් අයකැමි පුරප්පාඩු සඳහා සේවක සේවිකාවන් බඳවා ගැනීම දැන් සිදුකෙරේ.

ඔබට අප ආයතනය තුලින් ලැබෙන දීමනා :

• රු 30,000 නොඅඩු මාසික වැටුපක් ( සියළු දීමනා සහිතව )

• වෛද්‍ය හා මරණාධාර දීමනා

• වාර්ෂික ප්‍රසාද දීමනා

• රාත්‍රී වැඩමුර දීමනා

• සුහදශීලී උද්යෝගිමත් වැඩ පරිසරයක්

වයස අවුරුදු 18 - 40 අතර ඔබ, ජාතික හැඳුනුම්පතේ, උප්පැන්න සහතිකයේ, බැංකු ගිණුම් පොතේ පිටපත්, අධයාපන සහතික වල පිටපත් සහ ග්‍රාම නිළධාරී සහතිකය සමඟ ආපිකෝ කාර්යාලයට පැමිනෙන්න.

බඳවා ගැනීම සිදුකරනු ලබන ස්ථාන සහ දිනයන් -

# සෑම සඳුදා, බදාදා, සිකුරාදා දිනකම නාවින්න පිහිටි ආපිකෝ ප්‍රධාන කාර්යාලය.

# සෑම අඟහරුවාදා , බ්‍රහස්පතින්දා දිනකම වොක්ෂෝල් ලේන්හි පිහිටි ආපිකෝ පුහුණු මධ්‍යස්ථානය.

උදේ 9 සිට සවස 2 දක්වා සම්මුඛ පරීක්ෂණ පැවැත්වේ.

විමසීම් : 0778849234

01/02/2022

වින්සේත මගින් විවිධ පුද්ගල පරාසයක ගැලපෙන පරිදි OPD සහ අභ්‍යන්තර සෞඛ්‍ය පරීක්‍ෂණ පැකේජ ගණනාවක් ඉතා තරඟකාරී මිලකට පිරිනමන්නෙමු.

වැඩි විස්තර සඳහා 0766 916197 හෝ 0779 811004 අමතන්න.

We offer a number of OPD and in-house health check packages to suit a wide range of individuals at a competitive rate.

Visit : Winsetha Hospital, No. 55, Ananda Rajakaruna Mawatha, Punchi Borella.

18/05/2020

Let’s add a positive word to the jar.
Comment the word you would like to add to the jar that starts with the first letter of your name.

Want your business to be the top-listed Recruitment Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Colombo