Pet Transport SL
TRANSPORTATION FOR HASSLE FREE PET REALLOCATION
17/02/2021
බස් එකේ හුරතල්ලු ගෙන්න බෑ කියලා දුක් උන කාලේ ඉවරයි 😁
පරෙස්සමට ඕන තැනකට ඔබේ සුරතලාව ප්‍රවාහනය කරන්න අපිට බාර දෙන්න.🌹
ආරක්ශිතව ගමනාන්තය තෙක් ඔබේ සුරතලා අපේ වගකීමයි.කතා කරන්න අපිට
☎ 070 311 64 62
21/01/2021
අපි වැඩ නවත්තලද?? 🤔🤔
කට්ටිය ගොඩක් අහන ප්‍රශ්නයක්..
වැඩ කරනවා පෝස්ට් දාන්න වේලාවක් තිබුනේ නෑ 😁😁🙏🙏
ඉරිදට නුවර පාරේ😊
අගහරුවාදා මීගමුවේ ඉදන් අනුරාධපුරේට😊
බ්‍රහස්පතින්දා ඇඹිලිපිටිය පැත්තේ 😊
සෙනසුරාදා ඉතිම් ගාලු පාරේ තමා 😊
ඔන්න අපේ ලබන සතියේ ප්ලෑන් එක.. විශේෂ වට්ටමක් එක්කම සේවාව ලබා ගන්න කෝල් එකක් ගන්න අපිට 😍
☎070 311 64 62
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo