Ceyilon Products

Ceyilon Products

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ceyilon Products, Grocers, 100/16 Cemetery Road Thalapathpitiya Nugegoda, Colombo.

17/01/2026

Final update ; බව්වව එයාගෙ අයිතිකාරයට සම්බන්ධ කරලා දීලා තියෙන්නෙ. ආයෙ මේ සම්බන්ධව එයාලට කෝල් කරන්න එපා. සහය උන හැමෝටම ගොඩක් ස්තූතියි!

Upadate :
මෙයාව දැන් හොයාගන්න බැරිලු කවුරුහරි දැක්කොත් අපිව මේ අංකයට කෝල් එකක් දීලා දැනුවත් කරන්න. මෙයා වෙන්නප්පුව පැත්තෙන් හොරකම් කරපු බව්වෙක් අයිතිකාරයා නැතුව කන්නෙ බොන්නෙ නැති නිසා ආයෙ පාරට දාලා ගිහින්. එයාගෙ අයිතිකාරයා වෙන්නප්පුව පැත්තෙ හැමතැනම මෙයාව හොයනවා තාම මේ පෝස්ට් එක දැකලා තමා එයා මට කතා කලේ. ඒ නිසා මාලබේ අවට අය මේ බව්වව දැක්කොත් අනිවාර්‍යෙන්ම මට කෝල් එකක් හෝ වට්සැප් මැසේජ් එකක් දාන්න බොහොම ස්තූතියි!

බව්වව කවුරුහරි ගෙනත් දාලා ගිහින්.හොඳට හැදිලා තියෙන බව්වෙක්.හරිම හීලෑ ලු.මටත් ලැබුන තොරතුරක්. මෙයා ඉන්නේ මාලබේ හොරහේන පාරෙ ලු.දුකෙන් ඉන්නවලු.ඒ පාරේ මිනිස්සු කන්න දුන්නට කෑම කන්නෙ නෑලු.අනේ පුලුවන් කෙනෙක් එයාව බලාගන්න කැමති කෙනෙක් එයාව ගන්න. කැමති කෙනෙක් ඉන්නවනම් එයාව ආදරෙන් බලාගන්න පුලුවන් මට කතා කරන්න.මන් ඒ ළඟ කෙනෙක්ව contact කරලා දෙන්නම්.හරියටම location එකත් දෙන්නම්.ලොකු පිනක්.ලස්සන නිසා ගෙනල්ල හදලා ලොකු වුනාම පාරට අතඇරලා දාල ගිහින්.අනේ ලොකු පිනක් එයාව ගන්න පුලුවන්නම්.🙏🙏🙏 මටත් ලැබුන තොරතුරක්. මොනාහරි උදව්වක් ඕනිනම් පුලුවන් විදිහට කරන්නම් මෙයාව ගන්න කෙනෙක්ට.

https://maps.google.com/?q=6.863773,79.969894

10/10/2025

IN SRI LANKA prices

06/07/2025

ඒ දරුවාගේ පුංචි නිර්මාණය කුහක නොවී අගයමු😍❤️🙏🏽

07/02/2025

Chad seetha 🥴

Photos from ෆේස්බුක් පත්තරේ's post 07/02/2025
Want your business to be the top-listed Grocery Store in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


100/16 Cemetery Road Thalapathpitiya Nugegoda
Colombo