Lanka Gift Center

Lanka Gift Center

Share

Surprise your loved ones with best gifts at the best prices and best value...

Send Us Message on Whatsapp -
https://wa.me/94775749999

Photos from Lanka Gift Center's post 03/04/2024

Online trading part time full time training’s opportunities… hurry up come join with us 🔥

Photos from Lanka Gift Center's post 30/03/2022

සිංහල හා හින්දු අලු‍‍ත් අවුරුද්ද වෙනුවෙන්,
ඉතා පිරිසිදුව සහ සෞඛ්‍යාරක්ෂිතව නිවසේ සකසන ලද දේශීය කැවිලි වර්ග රැසක් සමඟ...

වටිනා පන් පෙට්ටියක් සහ පන් වට්ටියක් තුල අසුරා ඇති අලු‍‍ත් අවුරුදු කැවිලි තිළිණය අපෙන්.. (පන් වට්ටිය හෝ පන් පෙට්ටිය ඔබගේ කැමැත්ත පරිදි ඇනවුම් කළ හැක.)

👉 ගෙදර අවුරුදු කෑම මේසයට
👉 නෑගම් යන්නට
👉 තෑගි දෙන්නට
👉 කාර්යාල අවුරුදු මේසයට රැගෙන යෑමට

⭐️⭐️⭐️ අප්‍රේල් මස 09 වෙනි දිනට පෙර ඇනවුම් කරන්න. ⭐️⭐️⭐️

👉👉👉 ඉක්මන් කරන්න ඔබේ ඇනවුම අදම ලබා දෙන්න...👈👈👈

🤙🤙🤙- ඇනවුම් කිරීම සඳහා මැසෙන්ජර් (Inbox), වට්ස්ඇප් (Whatsapp) හෝ මෙම අංකයට අමතන්න 077 574 99 99
https://www.facebook.com/lankagiftcenter

https://wa.me/94775749999

ගෙවීම් කළ යුතු ආකාරය:
මුදල් අපගේ ගිණුමට බැර කර එම රිස්ට් පතේ පැහැදිලි පින්තූරයක් අප වෙත එවන්න. (අප්‍රේල් මස 11,12 දින දෙක තුලදී හෝ ඔබ ඉල්ලුම් කරන දිනයකදී බෙදාහැරීම සිදු වනු ඇත)

භාණ්ඩ ලැබුණු පසුද ගෙවීම් කළ හැක (භාණ්ඩ ලැබීමට ගතවන කාලසීමාව උපරිම දින 4ක් ගතවේ)

#කැවුම් #කොකිස් #මුංකැවුම් #අවුරුදුකෑම #අවුරුදුරසකැවිලි #රසකැවිලි

Want your business to be the top-listed Shop in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Dematagoda, Colombo 09
Colombo
00900