Wisdom Academy - Slave Island
Wisdom Academy is a class conducting classes for kindergarten and upto Advanced Level.
11/02/2026
✍️ අකුරුවලට පණ දෙන සිංහල පන්තිය 🦁
සිංහල භාෂාව හා සාහිත්‍ය විෂයෙහි විශිෂ්ටතම ප්‍රතිඵලයක් කරා යන්න, බොරු ප්‍රචාර නැති Genuine සිංහල ඉගෙන ගන්න අදම අප හා එක්වන්න!
📍 ස්ථානය: Wisdom Academy
🗓️ පන්ති කාලසටහන
සාමාන්‍ය පන්ති (Theory):
⭕6 ශ්‍රේණිය: බදාදා | ප.ව. 3.00 - 4.30
⭕7 ශ්‍රේණිය: බදාදා | ප.ව. 3.00 - 4.30
⭕8 ශ්‍රේණිය: සඳුදා | ප.ව. 6.30 - 8.00
⭕9 ශ්‍රේණිය: බදාදා | ප.ව. 6.00 - 7.30
⭕10 ශ්‍රේණිය: සිකුරාදා | ප.ව. 3.00 - 5.00
⭕11 ශ්‍රේණිය: සිකුරාදා | ප.ව. 5.00 - 7.00
---------------------------------------------
ප්‍රශ්න පත්‍ර පන්ති (Paper Classes):
⭕10 ශ්‍රේණිය: අඟහරුවාදා | ප.ව. 7.30 - 9.30
⭕11 ශ්‍රේණිය: බ්‍රහස්පතින්දා | ප.ව. 7.30 - 9.30
👨🏫 මෙහෙයවීම: ෂෙහාන් කොඩිසිංහ
(B.A. (Gen) | Psychology & Counseling (UK) | Dip. in English (SLEGA))
කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උපදේශන පළපුරුද්ද සහිත.
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
077 116 9819
07/02/2026
🗺️ අ.පො.ස සාමාන්‍ය පෙළ - ඉතිහාසය 🗺️
✨ සිතියම් ලකුණු කිරීමේ විශේෂ සම්මන්ත්‍රණය ✨
"නොදැන ගිහින් අතරමං නොවී, හරි තැන හරි විදිහට ලකුණු කරන්න!"
ඉතිහාසය ප්‍රශ්න පත්‍රයේ වැඩිම ලකුණු ප්‍රමාණයක් හිමිවන සිතියම් ලකුණු කිරීමේ ගැටලුවට නිවැරදිම විසඳුම! සම්පූර්ණ ලෝක සිතියම සහ ලංකා සිතියම නිවැරදිම Location එකට ලකුණු කරන්න එන්න අප හා එක්වන්න.
🗓️ සම්මන්ත්‍රණ විස්තර:
📅 දිනය: පෙබරවාරි 08 (ඉරිදා)
⏰ වේලාව: උදෑසන 9 සිට දහවල් 2.00 දක්වා
🎟️ ප්‍රවේශ ගාස්තුව: රු. 500/= පමණි
🎓 මෙහෙයවීම:
• රජයේ පාසල් ආචාර්ය
• පිළිතුරු පත්‍ර පරීක්ෂක
• BA (Special) Archeology - 1st Class
🌟 මෙම සම්මන්ත්‍රණයේදී:
ලංකා සිතියමේ සියලුම ඓතිහාසික ස්ථාන නිවැරදිව හඳුනා ගැනීම.
🌟 ලෝක සිතියමේ විභාගයට වැදගත් වන ස්ථාන Mark කිරීමේ කෙටි ක්‍රම.
🌟 විභාගයේදී ලකුණු අහිමි වන පොදු වැරදි මඟහරවා ගැනීම.
📞 වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා දැන්ම අමතන්න:
077 116 9819
Location
https://maps.app.goo.gl/Jg6XrE8mBcCuJMjUA?g_st=awb
25/01/2026
විශිෂ්ටයන් අතරින් අද්විතීය වන්න! 🎓
කොළඹ අංක 1 අධ්‍යාපන පියස - Wisdom Academy Slave Island
ඔබේ දරුවාගේ අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න
✅ දිවයිනේ ඉහළම අධ්‍යාපනික සුදුසුකම් සපිරි ගුරු මණ්ඩලය.
✅ විෂය නිර්දේශය ඉක්මවා ගිය ප්‍රායෝගික මගපෙන්වීම.
✅ ඉගෙනීමට හිතකර පන්ති කාමර පහසුකම්.
✅ කොළඹ හදවතේ (Slave Island) පිහිටි පහසු ප්‍රවේශය.
අනාගතය ජයගන්නා දරුවන්ගේ විශ්වසනීය තේරීම!
📞 විමසීම්: 077 116 819
📍 ස්ථානය: Metro Homes Residence | 3rd Tower | 2nd Floor
31/12/2025
Wishing you a New Year filled with happiness, good health, and success. May all your dreams come true ❤️
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Website
Address
40/2/4 Metro Homes Residence, Malay Street Colombo 2
Colombo
00200
Opening Hours
| Monday | 15:00 - 20:00 |
| Tuesday | 15:00 - 20:00 |
| Wednesday | 15:00 - 20:00 |
| Thursday | 15:00 - 20:00 |
| Friday | 15:00 - 21:30 |
| Saturday | 09:00 - 21:00 |
| Sunday | 11:00 - 21:00 |