HERB LINE Cosmetic Productions

HERB LINE Cosmetic Productions

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from HERB LINE Cosmetic Productions, Beauty, cosmetic & personal care, Colombo.

Photos from HERB LINE Cosmetic Productions's post 19/11/2021

මෙන්න විශේෂ අවස්ථාවක්👇👇👇🌞 💎

අපේ ඉතිහාසයේ ඉදලම 🤴රජවරු ප්‍රබූ වරුන්ට 💎 මැණික් එක්ක තිබ්බෙ හරිම ලග සම්බන්ධයක්...

තමන්ගෙ ශරීරයේ ස්පර්ශ වෙන්න 💎 මැණික් පැළදුවා..👸🤴

සොබාදහමේ නිර්මාණයක් වන මේ 💎 මැණික් කියන දායාදයට පුළුවන් මිනිසුන් වන අපේ ජීවිත වලට වාසනාව ගෙන එන්න.😁

හැබැයි ඉතින් ඒකට 💎 මැණික් ගැන අවබෝධයක් තිබිය යුතුය...🙄

මැණික් කියන්නේ ඇත්තටම දැනුවත්ව පැළඳිය යුතු දෙයක්.මොකද මහ පොළොව යට තියන හැම ගලකටම මැණිකක් වෙන්න බෑ.

මේ සදහා අපේ රටේ අපේ භූමියෙන් ගොඩගන්නා වටිනා ස්වභාවික මැණික් ඔබ්බවා නියම ප්‍රමිතියෙන් යුක්ත වටිනා silver භාවිතා කරමින් ඔබේ ඇඟිලි වල හැඩයට සහ ඔබේ අනාගතයට සුබ ලකුණු මතුකර දෙන විදිහට මෙම මුදු නිර්මාණය කර තිබෙනවා....

තරුණියන්ට වගේම තරුණයන්ටත් ගැලපෙන ලෙස මුදු ඔබ වෙත ලබා දීමට හර්බ්ලයින් ආයතනය සූදානම්.

Herbline ආයතනය ඔබට ඒ සදහා අවස්ථාව සලසා දී ඇත...ඔබ උපන් මාසයට අනුව මෙන්ම 💎 මැණික් ගලෙ සුවිශේෂී තාව මත අපි ඔබට සුදුසුම මුදුව තෝරා දෙන්නම්...

අවශ්‍ය අය කෙටි පණිවිඩයක් එවන්න .
WhatsApp on 0770519405🌼
ඔබේ වාසනාව ඔබම තොර ගන්න.

Cash on delivery available

04/11/2021

සතියක් තුලදී කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ??
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
මෙන්න ඒ සදහා නොවරදින විසදුම.
කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
💯ක් ප්‍රතිපල සහිතයි.✔️

අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.

1. කේශ වර්ධණී තෛලය
තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්

🚫ගැලවීයාම වලකයි

👧ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.

🤦හිස කැක්කුම නවතාලයි.

🙆හිස්හොරි ඇතිවීම පාලනය කරයි.

🤷කොන්ඩය අග පැලීම නවතාලයි.

සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
100 ml එකක මිල 599/=
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
2. කේශ වර්ධණී ෂැම්පූ
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
200 ml එකක මිල 499/=
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
3. කේශ වර්ධණී කන්ඩිශනර්
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
200 ml එකක මිල 499/=

පාවිච්චි කරලම වෙනස වටහාගන්න.. 😍😍😍😍

🔴කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.

ඩිලිවරි ගාස්තුව කොළඹ ප්‍රදේශ 200/=
කොළොඹින් පිට ප්‍රදේශ 300/=

ඔබගේ නම ලිපිනය දුරකථන අංකය හා පදිංචි දිස්ත්‍රික්කය අප වෙත එවන්න.
Whats app හෝ inbox කරන්න.0770519405

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo