E - Smart Online Academy
වෘත්තීය අධ්‍යාපනයේ ඩිජිටල්කරණය - Digitalization of Vocational Education
31/12/2023
Happy New Year 2024
May this new lift you up to the highest point of success. May you see the peak of your personal and professional life this year...!
31/12/2023
“The beautiful thing about learning is that no one can take it away from you” – B. B. King
24/12/2022
“Cₕᵣᵢₛₜₘₐₛ ᵢₛ dₒᵢₙg ₐ ₗᵢₜₜₗₑ ₛₒₘₑₜₕᵢₙg ₑₓₜᵣₐ fₒᵣ ₛₒₘₑₒₙₑ.” – Cₕₐᵣₗₑₛ ₘ. ₛcₕᵤₗ
23/10/2022
Job එකකට යන්න ඉන්න ඔයාට වැදගත් වෙන Interview Tips. කෙනෙක්ට වැදගත් වෙයි..share කරමු.
15/10/2022
🎯Certificate in ICT ඔන්ලයින් පාඨමාලාව 10 වන කණ්ඩායම (Practical IT knowledge+Microsoft office 2019+ Google drive+QR concept).
🔖කාලය මාස 03
💰පාඨමාලා ගාස්තුව රුපියල් 2000 පමණි
👇😍 *FREE*😍
මෙම පාඨමාලාව සඳහා ලියාපදිංචි වන ඔබට වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන් නොමිලේ.
⭕මෙම අවස්ථාව පළමුව ලියාපදිංචි වන සිසුන් 100 දෙනා සඳහා පමණි..
📚Pdf නිබන්ධන ලබාදේ
🏆සහතිකපත්‍ර නිවසටම..
0706901055 ට WhatsApp පණිවිඩයක් යොමුකර ගෙවීම් විස්තර ලබාගන්න
Group link👇
https://chat.whatsapp.com/E4ZpLbsTiBYJCHJ9gRoduK
24/07/2022
ලොකු ගණන් වියදම් කරල Marketing Course කරන්න අමාරු හැමෝම වෙනුවෙන් වැඩමුළු මාලාවක්..
#ඉගෙනගන්න #ඕනඅයට
https://chat.whatsapp.com/BdBLeVJk4CXFh87YZ3zYO6
වර්තමානයේ වෙළඳපොලේ අළෙවිකරණය කියන්නෙ හැමදෙනාම දැනගත යුතු වැදගත් දෙයක් වගේම ඔයා ඉන්න ක්ෂේත්‍රය කුමක් උවත් එහි ප්‍රායෝගික දැනුම ඔබට අවශ්‍ය වෙනවා...තමන්ගෙ ව්‍යාපාර කටයුත්තක් උනත් ගෙදර ඉඳන් කරගන්න ඒක ඔයාට වැදගත්...මුල සිට සරලව සිංහලෙන් ඉගෙනගන්න කැමති හැමෝම WhatsApp Group එකට එකතුවෙන්න..
🔖Basic Marketing Concept
🔖STP
🔖4Ps / 7 Ps
🔖Marketing Research
🔖Service Marketing
🔖Marketing and Brand Management
🔖Digital Marketing Basics
🔖More
WhatsApp Link 👇
https://chat.whatsapp.com/BdBLeVJk4CXFh87YZ3zYO6
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo