Chirath Weerasinghe Photography

Chirath Weerasinghe Photography

Share

Wedding Photography,
Event Photography,
0774141311

30/04/2026

Photos from Thinuli Studio's post 18/01/2026

ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවය - 2026
සීලරතන දහම් පාසල
ශ්‍රී වික්‍රමසිංහාරාම මහා විහාරස්ථානය
36, සීලරතන පටුමග, කොළඹ 09.

දෙමටගොඩ පොලිස් ස්ථානාධිපති තුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී වික්‍රමසිංහාරාම මහා විහාරස්ථානයේ ප්‍රධාන ශාලාවේදී පැවැත්විණ.

ආරාධිත අමුත්තන් -
Mr. චිරාත් පෙරේරා. (ස්ථානාධිපති, දෙමටගොඩ පොලිස් ස්ථානය)

වෙළඳ ව්‍යාපාරික Mr. වසීගරන් මෝගන් (Owner at AB polithing /ABC Book Shop)

AB polithing /ABC Book Shop අනුග්‍රහයෙන් උත්සවයට සමගාමීව දහම් පාසලේ අධ්‍යාපනය ලබන සියලුම සිසු සිසුවියන් හට පොත්පත් කට්ටල ලබා දීම

ඡායාරූප අනුග්‍රහය - තිනුලි ස්ටූඩියෝ 0774141311
0750694600
📸 💻 - චිරාත් වීරසිංහ.

Photos from Thinuli Studio's post 30/12/2025

ශ්‍රී විසුද්ධාරාම ලුනාව සූනියම් දේවාල මහා විහාරස්ථානයේ වාර්ෂික රන්දෝලි මහා පෙරහැර මංගල්‍යය. 2025.12.25.

ඡායාරූප අනුග්‍රහය - තිනුලි ස්ටූඩියෝ
💻📸- චිරාත් වීරසිංහ.

Want your business to be the top-listed Photography Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Kopiyawatta Road, Dematagoda
Colombo
00900