Amiya
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Amiya, Digital creator, Colombo.
22/02/2026
Evening gig with Bulldogs Music
පන්චී – වචන නැතිව කතා කළ පුංචි හදවතක්
සෝෂල් මීඩියා වල video එකක් බලද්දී, අපිට හිනාවක් එනවා.
කෙනෙක්ගේ අත අල්ලගෙන, බය වුණු ඇස් දෙකෙන් වටේ බලන පුංචි වදුරු පැටියෙක්.
ඒ තමයි “පන්චී”.
ඒත්…
ඒ video එකට පිටිපස්සේ තියෙන කතාව
හිනාවට වඩා, හදවතට බරයි.
අම්මාගෙන් වෙන් වෙච්ච,
තනිවුණු,
තමන්ගේ ලෝකය හදිසියේම බිඳ වැටුණු
පුංචි ජීවිතයක්.
මිනිස් අතක් අල්ලගත්තේ
ආදරේට නෙවෙයි…
බයට.
ඒ අත අල්ලගෙන හිටියේ
“මාව අතහැරන්න එපා” කියලා
වචන නැතිව කතා කරන්න.
අපි ඒක share කරා.
Like කරා.
Comment දාලා “cute” කිව්වා.
ඒත්
අපි කවදා හිතුවාද
ඒ පුංචි හදවතට
ඒ viral වීම
ආරක්ෂාවක්ද,
නැත්නම් තවත් බයයක්ද කියලා?
මේ සත්ත්වයෙක් කියන්නේ
content එකක් නෙවෙයි.
Trend එකක් නෙවෙයි.
ඒත් ඔවුන්ටත්
අම්මා කෙනෙක් ඉන්නවා.
ආරක්ෂිත ලෝකයක් ඕන වෙනවා.
පන්චී අපිට මතක් කරලා දුන්නේ
එක simple දෙයක්.
👉 වචන නැති ජීවිතත්, හදවතෙන් අඬනවා.
ඒ අඬීම
views වලට නොව
ආරක්ෂාවට හැරවන්න පුළුවන් නම්,
අපි තාමත්
මිනිස්සු.
සල්ලී කියනදේ හැමවෙලේම හොයන්න පුරුදු වෙන්න, ලබන්න පුරුදු වෙන්න එපා, මොකද හොයන දේ ලැබෙන්නේ හොයන කෙනාට විතටයී 😎
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo
00500