MM Property & Construction

MM Property & Construction

Share

From Foundations to Forever Homes: Your Trusted Partner in Construction and Real Estate.🏠️

Photos from MM Property & Construction's post 06/04/2026

MM AD 280

🥰 අංගසම්පූර්ණ නවීන නව නිවසක් හෝමාගම කිරිවත්තුඩුව හංදියට ආසන්නයෙන්.

🌍 280 මහරගම හොරණ සහ 128 කොට්ටාව තලගල බස් පාරට ආසන්නයෙන් බ්‍රීම් රියලිටි හී ඉතා උසස් අමුද්‍රව්‍ය යොදා ඉදිකරන ලද අංග සම්පූර්ණ නවීන නව අලංකාර නිවස විකිණීමට

🏜️ ඉඩම
පර්චස් 07කි.
සියලු සැලසුම් අනුමත කර ඇත.

🏠️ නිවස
වර්ග අඩි 1200 කි.
නිවාස සැලසුම අනුමත කර ඇත.

✅ නිදන කාමර 03
Master Bedroom With Attached Bathroom
අංග සම්පූර්ණ නාන කාමර 02 With Hot Water
සාලය
කෑම සාලය
නවීන මුලුතැන්ගෙය
වෙරෙන්ඩාව
ගරාජය

🏕️ උද්‍යාන අලංකාර කර ඇති ගෙවත්ත
නවීන අලංකාර විදුලි බුබුලු
විදුලි පංකා
ඉතා උසස් මට්ටමෙන් නිමවු ප්‍රැන්ට්‍රි කබඩ්
ගෑස් උදුන
කුකර් හුඩ්
විද්‍යුත් රෝලර් ගේට්ටුව
විකට් ගේට්ටුව
⁣නිවස ඉදිරිපිටටම කාපට් යෙදු පුලුල් මාර්ග

🚌 කොට්ටාව තලගල බස් පාරට 800m
මහරගම හොරණ බස් පාරට 800m
NSBM හරිත සරසවියට 05km
මහින්ද රාජපක්ෂ ජාතික පාසලට 05km
මොරටු තොරතුරු තාක්ෂණ පීඨයට 04km
දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයට 04km
⁣හෝමාගම නගරයට 07km
කහතුඩුව අධීවේගි පිවිසුමට 07km
කොට්ටාව නගරයට 10km
කොට්ටාව අධීවේගි පිවිසුමට 10km

💰 මිල
ලක්ෂ 170කි.
පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කර ගත හැක.

☎️ විමසීම්
Call 0754 801 801
Whatsapp 075 480 1801

#කොළඹ

Photos from MM Property & Construction's post 01/04/2026

MM AD 279

😍 අලුත්ම අලුත් නවීන සුඛෝපභෝගී නිවසක පදිංචි වෙන්න හිතන ඔයාලට ඉතා වැදගත් වටපිටාවකින් සෑම පහසුමක්ම විනාඩි 10ක දුරින් ඇති අලුත් පන්නයේ නවීන නිවසක්..

🌍 ස්ථානය :- දියගම නැගෙනහිර, ඕපල් පාර්ක් හී...

🏞️ ඉඩම
🔶 පර්චස් 6.65
🔷 අනුමත බිම් සැලසුම්
🔶 නිරවුල් ලියකියවිලි
🔷 පිරිසිදු ඔප්පු

🏘️ නිවස
🔶 නිදන කාමර 03
🔷 අංගසම්පුර්ණ නාන කාමර 02
🔶 සාලය
🔷 කෑම සාලය
🔶 මුලුතැන්ගෙය
🔷 වෙරෙන්ඩාව
🔶 ගැරේජය
🔷 අඩි 07 උස වට තාප්ප
🔶 විද්‍යුත් රෝලර් ගේට්ටුව
🔷 විකට් ගේට්ටුව
🔶 ෆිනිසින් වහල
🔷 අලංකාර විදුලි බුබුලු
🔶 විදුලි පංකා

🚌 මහරගම මුණමලේ බස්පාරට 300m
🚌 කොට්ටාව තලගල බස්පාරට 1.4km
🚌 මහරගම හොරණ බස්පාරට 1.4km
🏟️ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයට 2.5km
🏬 දියගම තොරතුරු තාක්ෂණ පීඨයට 2.5km
🏪 හෝමාගම නගරයට 04km
🏫 NSBM හරිත සරසවියට 05km
🏣 මහින්ද රාජපක්ෂ ජාතික පාසලට 05km
🚗 කහතුඩුව අධීවේගි පිවිසුමට 06km
🚗 කොට්ටාව අධිවේගී පිවිසුමට 6.5km
🏪 කොට්ටාව නගරයට 8.5km

💰 මිල ලක්ෂ 165 කි.

🙂 පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැක.

😍 බැංකු ණය සදහා අවශ්‍යය ලිපිලේඛණ සපයා දිය හැක.

😍 බැංකු, ආපනශාලා, සුපිරි වෙළඳසැල්, ප්‍රසිද්ධ පාසල්, රෝහල්, සහ අනෙකුත් සෑම පහසුමක්ම අතේ දුරින් ඇත.

☎️ විමසීම්
075 480 1801

#මාතර #කොළඹ

Photos from MM Property & Construction's post 17/03/2026

MM AD 277

😍 ජීවත් වෙන්න හොඳම වැදගත් වටපිටාවක ගමනා ගමනයටත් පහසු තැනකින් ඉතා උසස් අමුද්‍රව්‍ය භාවිතා කර සාදන ලද අලංකාර නවීන නව නිවස විකිණීමට.

🌍 ස්ථානය :- හෝමාගම, කිරිවත්තුඩුව රයිගම් ආයතනය අසල Sky Park හී

🌄 ඉඩම
🔸 පර්චස් 07 කි.
🔹 ඉඩමේ සැලැස්ම අනුමත කර ඇත.

🏡️ නිවස
🔹 වර්ග අඩි 1210
🔸 නිවසේ සැලැස්ම අනුමත කර ඇත.
🔹 ඉඩකඩ ඇති නිදන කාමර 03
🔸 නාන කාමර 02
🔹 සාලය
🔸 මුලුතැන්ගෙය
🔹 කෑම සාලය
🔸 පැන්ට්‍රිය
🔹 වෙරෙන්ඩාව
🔸 ගරාජය

🔹 වට තාප්ප
🔸 රෝලර් ගේට්ටු
🔹 ඉතා අලංකාර විදුලි බුබුළු
🔸 අලංකාර කරණය කරන ලද ගෙවත්ත
🔹 ෆිනිසින් වහල
🔸 විදුලි පංකා

😍 වැදගත් නිශ්කලංක වටපිටාව

🚌 මහරගම හොරණ බස්පාරට 1.2km
🚌 කොට්ටාව තලගල බස්පාරට 1.2km
🗻 දියගම මහින්ද රාජපක්ෂ ක්‍රිඩාංගනයට 03km
🏬 තොරතුරු තාක්ෂණ සරසවියට 03km
🏫 NSBM හරිත සරසවියට 05km
🏢 මහින්ද රාජපක්ෂ විද්‍යාලයට 05km
🚌 හෝමාගම හංදියට 06km
🚘 කොට්ටාව අධිවේගි පිවිසුමට 8.5km
🚘 කහතුඩුව අධිවේගි පිවිසුමට 7.5km
🚌 කොට්ටාව හංදියට 10km

💰 මිල
💵 ලක්ෂ 155කි.

☺️ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැක.

😍 බැංකු ණය ලබා ගැනීමට අවශ්‍යය සියලු ලිපි ලේඛණ සපයා දිය හැක.

0754 801 801

Photos from MM Property & Construction's post 19/02/2026

MM AD 276

🥰 අංගසම්පූර්ණ නවීන නව නිවසක් හෝමාගම කිරිවත්තුඩුව හංදියට ආසන්නයෙන්.

🌍 280 මහරගම හොරණ සහ 128 කොට්ටාව තලගල බස් පාර ආසන්නයෙන් ඉතා උසස් අමුද්‍රව්‍ය යොදා ඉදිකරන ලද අංග සම්පූර්ණ නවීන නව අලංකාර නිවස විකිණීමට

🏜️ ඉඩම
පර්චස් 11කි.
සියලු සැලසුම් අනුමත කර ඇත.

🏠️ නිවස
වර්ග අඩි 1350කි.
නිවාස සැලසුම අනුමත කර ඇත.

✅ නිදන කාමර 03
අංග සම්පූර්ණ නාන කාමර 02
සාලය
කෑම සාලය
නවීන මුලුතැන්ගෙය
වෙරෙන්ඩාව
ගරාජය

🏕️ උද්‍යාන අලංකාර කර ඇති ගෙවත්ත
නවීන අලංකාර විදුලි බුබුලු
විදුලි පංකා
ඉතා උසස් මට්ටමෙන් නිමවු ප්‍රැන්ට්‍රි කබඩ්
ගෑස් උදුන
කුකර් හුඩ්
විද්‍යුත් රෝලර් ගේට්ටුව
විකට් ගේට්ටුව
⁣නිවස ඉදිරිපිටටම කාපට් යෙදු පුලුල් මාර්ග

🚌 කොට්ටාව තලගල බස් පාරට 400m
මහරගම හොරණ බස් පාරට 400m
NSBM හරිත සරසවියට 4.5km
මහින්ද රාජපක්ෂ ජාතික පාසලට 4.5km
මොරටු තොරතුරු තාක්ෂණ පීඨයට 05km
දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයට 05km
⁣හෝමාගම නගරයට 07km
කහතුඩුව අධීවේගි පිවිසුමට 07km
කොට්ටාව නගරයට 10km
කොට්ටාව අධීවේගි පිවිසුමට 10km

💰 මිල
ලක්ෂ 190කි.
පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කර ගත හැක.

☎️ විමසීම්
Call 0754 801 801
Whatsapp 075 480 1801

Want your business to be the top-listed Realtor/realty Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo