Economic & Financial Risk Management
මුල්‍ය සාකශරතාවය හා ආරක්ශිත ආයොජ්න අවස්තා ,මුලයමය වාසින් හා අවාසි ආර්තිකය ස්තායි කරන වැඩ පිලිවෙල සම්බන්ධ තොරතුරු අවකාශය
09/04/2026
අවදානමක් ගන්න බැරුව නම් මෙ ගෙම් එක දිනන්න හින දකින්නවත් එපා..!
දැන් ලොකේ තියෙන්නේ Trade war era එකක්.මෙකේන් පොඩ්ඩක් මොලේ වෙහෙසලා හොද අද්‍ය්නයක් කරොත් බොලාට ගෙමක් ගහගන්න බැරි වෙන්නේ නැ..
පිටරට් ඉන්න පොඩි කොලලොන්ගේ BIT COIN හැබිලිය දැක්කම් හික් ගැවෙනවා එ වයසේ අපේ ර්ටේ උන් දම් රැජිනගේ ෆැන්ස්ලා එක්කෝ කොහේ හරි දෙසපාලුවෙක්ට කඩේ යනවා නැත්නම් ගමේ පන්සලේ දායක සාබාවේ ලොකු පුටුව අරන් අනේපිඩුසිටුතුමා වගේ වෙන්න දගලනවා.
අවන්කවම ජිවිතේ ගොඩ දාගන්න දගලන උන් ටිකක් ඉන්නවා උනුත් ටැක්ලන්තෙන් පිට කොහෙ හරී ගිහින් ජිවත් වෙන්න හොයන තැනට වැටිලා..
හම්බකරලා වාහනය්ක් ,ගෙයක් දොරක් ගන්න බැ , හින දැකපු වෙඩින් එක එ විදියට ගන්න බැ වගේ දෙවල් නිසා ඔලුව ප්‍රශ්න වලින් පිරිලා එක්කෝ එවා කර ගන්න කරටි කැඩෙන්න ලොන් ගහලා හිර වෙලා.
ඔව් ඇත්ත ! හින හැබැ කරන් ලන්කාවෙ ආමාරුයි හැබැයි ඔක කරන කොටසක් ඉන්නවා ,ඩෙටා කඩ් දාගෙන්න යුටියුබ් එකේ උන්ගේ විඩියො බලල උන්ගේ අලුත්ම කාර් එකයි,
අලුතෙන්ම හදපූ ගෙදරයි බලල Train , Bus එකේ යන උබලට ඇති වෙන සෙතක් නැ.උන් කවදාවත් ගහ්පු ගෙම හරියට කියන්නෙත් නඇ..දැන්ටම අවු 28 -35 නම් ,
බිස්න්ස එක්ක කරන්න ඔන විදිය ගෙමක් පැලැනක් ඔලුවෙ නැත්නම් ,උඩ ලියපු හින තවම එකක් ව්ත් වෙලා නැත්නම් කිරි පුතේ උබ ඉන්නේ පට්ට වලක වැටෙන්න ඔන්න මෙන්න තියෙන වයසක.එ නිසා කල්නොමරා කොරියන්, ජපන් ,ඉශ්‍රාය්ල් හරි ය්න්න පැල්න් කරපන් එකෙන්ම ගොඩ යන්න පුලුවන් එ නැත්නම් මිඩ්ලිස්ට් ආවත් උබ ඔය වැටෙන්න යන වලෙන් බෙරෙනවා,
අඩු ගානේ සුද්දෙක්ට ගල පෙන්නලා කියක් හරී අටවගෙන හෙමිට ජෙම් කැලි ටිකක් ජෙනුයින් අරන් සෙටිෆිකෙට් දලා එක්ත් මාක්ට් කරලා රැජිනගේ ක්‍ර්ව්න් එකේ තියෙන්නෙත් මෙහේන් ගෙනියපු Ruby එකක් කියලා උවත් අන්දොස් කරලා සුපිර්‍ර් ස්විස් එකක් දිලා ගෙමක් අටවගන්න පුලුවන් ඔලුවක් තියෙයි නම් එකට බැහැපල්ලා හැබයි Tourism Industry එක කන්න නම් එපා.මෙක ඉස්සරහට ලොකුවට අපේ රටේ Boost වෙන ඉන්ඩ්ස්ට්‍ර් එකක්.
එක කරන ගමන් 3විල් හො ෆොවිල් එකක් දලා ටුවර් ගයිඩ් කරපන් දැනුමත් ඔන යුටියුබ් එකෙන් ජමන් හෝ ෆ්‍රෙන්ච් බාශාව ඉගෙන ගනින් ඔය යුටුබ් අයියලගේ අලුත් කර් එක අලුත් ගෙදර විඩියෝ බලන වෙලාවේ.උබගෙම Gems බයින්,Guest ටුවර්ස් විඩියොස් කරලා යුටියුබ් චැනල් එකක් හදපම්.
ඔය මුකුත් නොකර Uber ,PickMe දුවලා අපි සල්ලී හොයනවා කියන අයට් කිය්න්න තියෙන්නේ රජයෙන් Train 🚂 ,Metro 🚈 service හරියට දෙන කාලයක් ආවම ඔවගෙන් Full time earn කරලා බැ කියලා තමයි.
ඔබට ජය...!
09/04/2026
ලංගමයට කාන්තා බස් කොන්දොස්තරවරියන් 19ක් බඳවාගෙන ඇත. නිල ඇඳුම් ප්‍රමිතිය බලන්න ජාත්‍යන්තර ප්‍රමිතියෙන් මෙය ආරම්භ කිරීම සතුටක්.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo