New Network computer world
Computer and mobile gameng an sels brand new Computer bild
15/05/2023
New Network computer world
ඔන්න ඉතින් අපෙන් විශෙශ දැනුම් දීමක් දෙන්න යන්නේ 😃
ඔයාලගේ gaming pc සිහිනය හැබෑ කරගන්න අවස්තාවක් 🤤 🎮
මේකාලේත් එක්ක හැමෝටම තමන්ගේ හීන වලට යන්න ගොඩක් අමාරුයී ඉතින් .
New Network Computer වෙතින් ඔයාලට චාන්ස් එකක් ලැබිලා තියනවා ඔයාලගේ pc එක updet කරගන්න එහෙමත් නැත්තන් ගෙවීමේ ක්‍රමය යටතේ pc එක build කරගන්න.
ඉතින් pc එකක් build කරනව නම් ඔයාලට මුලින් පුන්චී ගානක් දීලා ඔයාලට pc එක අරගෙන යන්න පුලුවන්.
ඉතින් මේ වෙනුවෙන් ඔයාලට කිසිම පොලියක් ඇඩ්වෙන්නෙ නැහෑ ඒ ගැනත් දැනුම් දෙන්න ඔන
Thank you ❤️🎮
Happy Gaming ❤️🎮
24/04/2023
I5 3 gen 🤤😋
sale
0763516910
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
222
Colombo
121