Chanu Madu
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Chanu Madu, Digital creator, Colombo.
18/06/2026
කොච්චර කෑවත් එපා වෙන්නේ නැති දෙයක් 🥭🍦
ඒක පුදුම ඇබ්බැහයක්😇🧡
゚viralシfypシ゚viralシalシ
17/06/2026
මන් ඉන්නේ දියතලාවෙම ද කියලා මට පොඩි සැකයක් තියෙනවා 😐🥵🥵
゚viralシfypシ゚viralシalシ
17/06/2026
Chanuka Sandaruwan 🤾♀️💚
ක්‍රිකට් වලට ආස එයා වෙනුවෙන් මන් ඉල්ලපු විදියටම ලස්සනට කේක් එක හදලා තිබුනා🥰
Nawodi Piyarathna 💙
Abhimanthra/Passara
Suprise Birthday Cake🎂
Thank You So Much Nangi🩷
゚viralシfypシ゚viralシalシ
අද දවසම ඔයා වෙනුවෙන් මයි🩷
ඔයා ආස හැමදේම මන් මට පුලුවන් උපරිමයෙන් ලස්සනට කලා💛
ඔයා ගොඩක් සතුටු උනා😍
මන් ඒක දැක්කා😊
මට ඒ හොදටම ඇති💜️
මන් වෙනුවෙන් හැමවෙලේම ඉන්න ඔයාට❤️
゚viralシfypシ゚viralシalシ
16/06/2026
එයා වෙනුවෙන්
එයාගේ උපන්දිනය දවසේ
මගේ අතින් හැඩ උනු
එයාගේ බත් පිගාන🍛
මේක නික්ම්ම බත් එකක් නෙවෙයි
මගේ ආදරේ පිරුණු රසම රස බත් එකක්🍛
බත්🤍
කුකුල් මස් කරිය🖤
බෝංචි බැදුම 💚
අල කිරට💛
චිලි පේස්ට්❤️
බීට් රූට් සලාදය🩷
පපඩම්🧡
゚viralシfypシ゚viralシalシ
16/06/2026
Happy Cake Day Sudu🎂
සුබම සුබ උපන්දියක් වේවා මගේ සුදුමහත්තයා
💚🤍
මන් හරි ආදරෙයි මාව ආදරෙන් බලාගන්න ඔයාට
මාව සතුටින් හරි දුකෙන් හරි තියන්න පුලුවන් කෙනා ඔයා💙
ඔයා ගාව තමා මගේ සතුට තියෙන්නේ😊
ඉතින්
අද වගේ දවසේ මන් මට පුලුවන් උපරිමයෙන් ලස්සනට ආදරයෙන් ඔයාට මේ හැමදේම කලේ🩷
මගේ හැම දුකකදීම සතුටකදීම මගේ ලගින් ඉන්න මගේ සුදූ ඔයාට මන් ගොඩක් ආදරෙයි❤️
ආදරනීය යාලුවෙක්
ආදරනීය මහත්තයෙක්
ආදරනීය පුතෙක්
ආදරනීය සැමියෙක්
ආදරනීය බෑනා කෙනෙක්
ආදරනීය මස්සිනෙක්
මේ හැම චරිතයම ඔයා හරි ලස්සනට ගලපනවා
Chanuka Sandaruwan
゚viralシfypシ゚viralシalシ
අද විශේෂ දවසක්
මගේ ලස්සන ළමයෝ
අද තමයි ලස්සන අහිංසක කුමාරයෙක්
මේ ලෝකෙට ආපු දවස
ඔයා ලස්සනම හිනා වෙනකොට
ඉතින් හැමදාම හිනාවෙලා ඉන්න
මගේ සුදුමහත්තයා🥰🩷💙
සුබම සුබ උපන්දියක් වේවා මගේ නපුරෝ🙋🎂❤️
🎂
゚viralシfypシ゚viralシalシ
14/06/2026
මන් ආස හැමදේම කරන්න දෙන
නීති දාන්නේ නැති
ලස්සනට ඉන්නවට කැමති
ආදරණීය හස්බන්ඩ් කෙනෙක් ඉන්නවා කියන්නේ වාසනවන්ත බිරිදක්🥹💛🖤
එයා දන්නවා මන් මොන දේ කලත් සීමාවෙන් එහා නොයන බව👩❤️👨💙
Chanuka Sandaruwan😍
නීති දාලා හිර කරන පිරිමි අතරේ
නිදහසේ ජීවිතේ ගෙවන මන්
ඔයා නිසා ඇත්තටම සතුටින්🥰
゚viralシfypシ゚viralシalシ
14/06/2026
ඒ ආසාවත් හරි😇
🥭🍦
゚viralシfypシ゚viralシalシ
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo