Speech and Language Development Center

Speech and Language Development Center

Share

Assessment and Treatment for Speech, Language, Communication & Swallowing difficulties

29/09/2025

🔴කථන චිකිත්සාව

දරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ ඇතිවෙන ඕනෑම කථන-භාෂා අපහසුතාවයක් හෝ ආහාර ගිලීමේ අපහසුතා සඳහා Speech Therapy ප්‍රතිකාර👩‍⚕️

⏰වෙලාවක් වෙන් කරගැනීමට අමතන්න

☎ Call : 0743 743 718

# # # #
# # #

23/09/2025

The International Day of Sign Languages is celebrated every year on September 23 to raise awareness of the importance of sign languages for deaf people worldwide.

Photos from Speech and Language Development Center's post 02/08/2025

ENT Diaries
Bilateral Cochlear Implantation Surgery
කර්ණශංක බද්ධ සැත්කම (Cochlear Implantation) යනු ශ්‍රවණ අපහසුතා ඇති අය නිසි පර්යේෂණ ක්‍රමවේදයන් ඔස්සේ හඳුනා ගනිමින්, ඇතුල් කනේ සිදු කරන සැත්කමකි. මේ මඟින් ශ්‍රවණය යථා තත්ත්වයට පත් කිරීම සිදුකරයි.
👂 🌎 💚

05/06/2025

හුස්මෙන් පවා පරිසරය නිමේවා! 🌱 ජගත් පරිසර දිනය අදයි. 'ප්ලාස්ටික් භාවිතයෙන් සිදුවන හානිය දුරලමු' මෙවර තේමාවයි.💚 හැකි සෑම විටම ඔබ භාවිතා කරන ප්ලාස්ටික්, පොලිතින් අවම කරමින් සහ නැවත නැවත එකම භාවිතා කරමින් මිහිමව සුරකීමට ඔබටටත් දායක විය හැකියි. මිනිසාට නීරෝගීකම උතුම්ම ලාභයයි. නීරෝගීව සිටින්නට නම් ඔබ භාවිතා කරන දේ ඔබ අවට තියෙන දේ මේ සියල්ල ඉතාමත්ම අවබෝධයෙන් අප තේරුම් අරගෙන භාවිතා කළ යුතුයි. විශේෂයෙන් ආහාර සහ බීම වර්ග ප්ලාස්ටික් සහ පොලිතින් වල යොදා ගනිමින් භාවිත කිරීමෙන් සෞඛ්‍යට බලපෑම් ඇති කරයි. ප්ලාස්ටික් පොලිතින් අවම කිරීම සෞඛ්‍යයට වගේම පරිසරයටද බොහෝ හිතකරයි. පරිසරය සුරැකීමට ක්‍රියාවෙන් දායක වෙමු. 🌎🌱🌱💚❤

03/06/2025

Want your practice to be the top-listed Clinic in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 12:00