Ceylon Walks

Ceylon Walks

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ceylon Walks, Tour Agency, Colombo.

04/04/2024

1900 ගනන් වල පැරණි චායාරූපයක්.....
....
......
....
......

📷 Lankapura.com 🙏🙏🙏

21/03/2024

අලුත් අවුරුදු නැකත් වෙනස් වෙයි.....
අලුත් නැකත් පත......👇👇👇

04/12/2023

විදෙස් දික්කසාදය මෙරටටත් වලංගුයි: අභියාචනාධිකරණය තීන්දු කරයි

ලංකාවේ දී විවාහ වූ යුවළක් විදෙස් රටක අධිකරණයකින් දික්කසාද වූ විට මෙරටදී එම දික්කසාදය වලංගු බවට අභියාචනාධිකරණය තීන්දු කර තිබෙනවා.

ඒ එංගලන්තයේ පුරවැසිභාවය හිමි චම්පික නරේන්ද්‍ර සිල්වා නමැත්තා ගොනු කර තිබූ පෙත්සමක් විභාගයට ගැනීමෙන් පසු එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මෙය සඳහන් කර ඇත.

ඒ අනුව විදේශයක දී දික්කසාද වූ යුවළක් යළිත් මෙරට දිස්ත්‍රික් උසාවියකින් දික්කසාදයක් ලබාගත යුතු බවට මෙතෙක් පැවති නීතිය මෙම තීන්දුව සමගින් අවලංගු වනවා.

Photos from Ceylon Walks's post 23/10/2023

කෙල්ලොම දහයක් හිත් පිත් නැති කවුරුහරි එයාලව පාරේ අතරමං කරල ගිහින්. අම්මගෙනුත් වෙන්කරල.මේ අසරණයින්ට පිහිටක් වෙන්න...ලොකු පිනක් වෙයි.
ඉන්නෙ මිරිස්වත්තෙ සූකිරිවත්ත පාරේ.

විමසීම්-0756849850 දන්න අයට ශෙයා කරන්න...

205 මිරිස්වත්ත වතුරුගම පාරේ මීටර් 500 ක් විතර ගිහින් සූකිරිවත්ත පාරට හැරුනු ගමන් පාර අයිනෙ ඉන්නව

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ 105 වැනි සංවත්සරයට තැපෑලෙන් ලැබුණ තෑග්ග...../ 20/09/2023

ගම්පහ බණ්ඩාරනායක විදුහලේ 105 වැනි සංවත්සරය වෙනුවෙන් සමරු මුද්දරයක් සහ සමරු කවරයක් නිකුත් කිරීමේ අවස්තාව ......

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ 105 වැනි සංවත්සරයට තැපෑලෙන් ලැබුණ තෑග්ග...../

Want your business to be the top-listed Travel Agency in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo