Z-Choice.LK

Z-Choice.LK

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Z-Choice.LK, Shopping & retail, Gothami Mawatha, Wellampitiya, Colombo.

21/09/2025

⭕ හිසකෙස් ගැලවී යාම නවතයි.
⭕ අකලට හිසකෙස් පැසීම නවතයි.
⭕ හිසකෙස් අග පැලීම නවතයි.
⭕ තුනී හිසකෙස් ඝනකම් කරයි.
⭕ හිසකෙස් කැසිම නවතයි.
⭕ රාත්‍රි සුව නින්දක් ලබාදේ.
⭕ හිසකෙස් දුර්වර්ණ වීම නවතයි.
⭕ හිස් හොරි හට ගැනීම වලකයි.
⭕ අකලට තට්ටය පෑදීම වලකයි.
⭕ හිසරදය, සමනය කරයි.
⭕ හිසකෙස් වර්ධනය වැඩි වී පිරිපුන්, දිදුලන, නීරෝගී කෙස් කළඹක් ඔබට ලබා දේ.

මෙම තෛලය පාරම්පරික වට්ටෝරුවකට අනුව සකස් වන 100% ස්වාභාවික ඖෂධ වලින් නිපදවන කේශ වර්ධක තෛලයකි.

අඩංගු ද්‍රව්‍ය - පිරිසිදු සුදු පොල් තෙල් 🥥,තල තෙල්,කරපිංචා .කොහොබ කොළ🍃, කින්කිරිදිය,රෝස්මරි,රණවරා මල්,සපත්තු මල්🌺,බෙහෙත් නෙල්ලි,කරාබුනැටි ආදී අයුරුවේදී වටිනාකමින්යුත් ස්වබාවික බෙහෙත් වර්ග 20 ට අදික ප්‍රමාණයක් අඩංගු වේ

(කිසිදු වර්ණකයක් හෝ සුවද කාරක අඩංගු නොවේ. 100% ස්වබාවික අමුද්‍රව්‍ය පමණක් අඩංගු වේ)

භාවිතයට උපදෙස් -
මෙම තෛලය හිස්කබල මත සහා හිසකෙස් මත හොදින් ආලේප කර හිස්කබල ඇඟිලි තුඩු මගින් විනාඩි 5 ක් 10 ක් පමණ හොදින් සම්බාහනය කර හිසකෙස් හොදින් පීරන්න. ඉන් පසු අවම පැය 2 ක් හෝ පැය 3 කින් පසු හිස සහ හිසකෙස් හොදින් තෙමා මෘදු ෂැම්පු වර්ගයක් එක් වරක් පමණක් යොදා හිස කෙස් සෝදා ස්නානය කරන්න

(මෙම තෛලය දිනක් හැර දිනක් ආලේප කිරීම ප්‍රමාණවත් වේ)

වයස් භේදයකින් තොරව ගැහැණු පිරිමි
ඕනෑම අයෙකුට මෙම තෛලය භාවිතා කල හැක.
නිවැරදි ලෙස භාවිතයෙන් සති 8 ත් 12 ත් අතර අනිවාර්යෙන්ම පැහැදිලි ස්ථීර ප්‍රතිඵල ලබාගත හැකිය.

Customer feedback 👇👇👇👇👇

https://www.tiktok.com/?_t=8qMq9jkxIjy&_r=1

100ml බෝතලය එක් අයකුට මාසයක් සදහා ප්‍රමානවත්ය

මිල රු.1200/=
Delivery ගාස්තු රු.350/=

ඇනවුම් කර නිවසටම ගෙන්වා ගැනීමට
Whatsapp හරහා ඔබගේ
නම -
ලිපිනය -
දුරකථන අංකය -
අප වෙත ලබාදෙන්න
0778021864

🇱🇰 ලංකාවේ ඕනෑම තැනකට දවස් 2-3 ඇතුලත් ගෙනාවා ගත හැක
🇱🇰We have an Island wide Delivery

Photos from Roots & Blossom Hair Growth Oil's post 11/09/2025

අපගේ Root & Blossom Herbal Hair Oil නිෂ්පාදනය සදහා බාවිතා කරන 100% ස්වබාවික ඖෂද
පිරිසිදු සුදු පොල් තෙල් 🥥,තල තෙල්,කරපිංචා .කොහොබ කොළ🍃, කින්කිරිදිය,රෝස්මරි,රණවරා මල්,සපත්තු මල්🌺,බෙහෙත් නෙල්ලි,කරාබුනැටි ආදී අයුරුවේදී වටිනාකමින්යුත් ස්වබාවික බෙහෙත් වර්ග 20 ට අදික ප්‍රමාණයක් අඩංගු වේ

Want your business to be the top-listed Shop in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Gothami Mawatha, Wellampitiya
Colombo