Leshi

Leshi

Share

Welcome to the my aura ❀♡

14/05/2026

වහිනවා කියලා මෙහෙමත් වහිනවද අප්පා 😩😩😩

#වැස්ස ゚

01/05/2026

මං පුංචි කාලේ මට එක එක හීන තිබ්බා... හැබැයි ඒ හැම තැනදිම මං කිව්ව එක දෙයක් තිබ්බා.. "මං කවදාහරි ලොකු තැනකට යනවා කියලා...."

හැබැයි....
මේ ගමන ලේසී නෑ කියලා මං කවදාවත් හිතුවෙ නෑ...
වැටෙන තැන් එමටයි.. තාමත් මං සමහර මගෙ ලොකු හීන නිසා මහන්සි වෙන විදිය හිතා ගන්න බෑ.... හීන දකින්න ලේසි උනාට හැබෑ වෙන්න කාලයක් යනවා... මට තව යන්න දුර හුගක් තියෙනවා....

හීන කියන දේ කවදාවත් ඉවර වෙන් නෑ... එකක් හැබෑ වෙද්දි තව දෙයක් ඕනි වෙනවා... එන්න අපි හීන පස්සෙ යමූ.... 💗

✍️ලෙශී..

#ලෙශී

21/04/2026

සමහර තැන් තියෙනවා ජීවීතේ හැරවුම් ලක්ශයක් උනා වගේම මානසික නිදහස නැත්තටම නැති උනා...
හැබැයි තාමත් අල්ලන් ඉන්නෙ ජීවීතේ මට යන්න තියෙන දුර තව හුගක් දුර නිසා...
සල්ලි ලැබෙද්දි නිදහස නැති වෙනවා වගේම නිදහස තියෙද්දි සල්ලි කියන දේ හොයා ගන්නත් නෑ...
සමහර දේවල් හැදිලා තියෙන්න්නේ හරිම අසාධාරණ විදියට...
හිත නිදහස ඉල්ලද්දි ඇස් බලාපොරොත්තු පොදි ගහන් දුවනවා...💗😊

✍️Leshi✍️

#ජීවිතේට ゚ #බලාපොරොත්තු #ලෙශී

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Colombo