Dark Spirit
අලුත් සිතුවිල්ලකට ඔබ්බෙන්, අලුත් ජීවිතයක් ඇත...
මායාකාර හවස්වරු 🖤🍂
🍃
27/10/2023
ඔබ කල දේවල් නැවත ආපසු ගත නොහැකි අතර නමුත් ඔබේ ඊලඟ පියවර හැමවිටම වඩාත් නිවරදි එකක් කල හැකිය...
🖤✨
16/09/2023
යලි කිසි දිනෙක එක් නොවන ප්‍රේමයක
මතක පමනක් තබා අපි පිටමං වුනෙමු...
🖤🌻😞
13/09/2023
බිඳුනු තැනින් දලු ලා වැඩෙන්න...
🖤💫🌻
10/09/2023
හැඟීම්...
කෙනෙක්ට වටින ජායාරූපයක්,
කෙනෙක්ට වෘත්තීමය ජයග්‍රහණයක්,
කෙනෙක්ට ගිලුහුණ ආහාරයක්,
කෙනෙක්ට ගිළිහීමට යන ජීවිතයක්,
තවකෙක්ට උත්තරීතර සෙනෙහසක්,
🖤🌻😊
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo