IN-GEN TECHNOLOGY
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from IN-GEN TECHNOLOGY, Telecommunication Company, Kiribathgoda, Colombo.
01/09/2022
(සම්පූර්ණ විස්තරේම කියවන්න)
ඇයි කලුවරේ ඉන්නෙ ? 🤔🤔🤔🤔
කරන්ට් එක ගියාම ඉටිපන්දම් පත්තු කලොත් මාර වියදමක් නේද 😨 ලාම්පු පත්තු කලත් එච්චරයි 😬
රීචාජ් ලයිට් වැඩෙත් සාර්තක නෑනෙ නේද 😞
කොහොමද ගෙදර ලයිට් ටිකවත් දාගෙන ඉන්න තිබ්බ නම් 😉. රෑට ගෙදර දොරේ වැඩ ටික කරගන්න, ලමයින්ට පාඩම් කරන්න, පොතක් පත්තරයක් බලන්න, නිදහසේ කෑම ටික කන්න, අනිත් ගෙවල් කලුවරේ උනාට ඔයාලට බය නැතුව ලයිට් දාගෙන ඉන්න පුලුවන් 😝
අතේ ඇති ගානට..... පොඩිම සිස්ටම් එක රු.68,000/- ඉඳල තියනව.
පොඩිම සිස්ටම් එකෙනුත් ගෙදර ලයිට් 10කට වඩා දාන්න පුලුවන් (LED), තව phone charger, wifi router, laptop charger එහෙමත් පාවිච්චි කරන්න පුලුවන්. Fan, Fridge පාවිච්චි කරන්න බෑ.😋
බඩු ඔක්කොමත් එක්ක ඇවිල්ල හයි කරලත් දෙනව.
ඔයාලගෙ බජට් එකේ හැටියට 500w ඉඳල 2000w වෙනකන් පද්ධති තියනව.
500w + 35AH System- 70,000/-
1000w + 35AH System- 75,000/-
1500w + 35AH System- 80,000/-
2000w + 35AH System- 90,000/-
500w + 70AH System- 100,000/-
1000w + 70AH System- 105,000/-
1500w + 70AH System- 110,000/-
2000w + 70AH System- 120,000/-
තොග සීමිත නිසා දැන්මම කෝල් කරල සිස්ටම් එකක් වෙන කරගන්න 0772276466
01/09/2022
(සම්පූර්ණ විස්තරයම කියවන්න?
Fingerprint Time Ateendance System
එකක් පරණ මිලටම 😋
ඔබේ ආයතනයේ සේවකයන් යන එන වෙලාව, වැඩ කරපු වෙලාව, පරක්කු වෙලා ආවනම් වේලාසනින් ගියානම් ඒ විස්තර හරියටම දැනගන්න. මාසෙ අන්තිමට සම්පූර්ණ විස්තර සහිත රිපෝට් එකක් ගන්න Complete System එකක් දැන් රු.39,500/- යි.
මේ ගානට ඔයාට Finger Time Atendance System එකක් + Power Supply එකක් + Time Attendance Management සොෆ්ට්වෙයා එකක් හම්බෙනව. ඒවගේම අපේ Technician කෙනෙක් ඔයාගෙ තැනට ඇවිත් system එක හයි කරල software install කරල ඔක්කොම හදලත් දෙනව.
කිරිබත්ගොඩ/කඩවත/කැලණිය අවට නම් Transport Free ☺️
අනිත් තැන් වලට නම් පොඩි ගානක් ඇඩ් වෙනව.
තව විස්තර දැනගන්න
දුමින්ද - 0772266144
රජිත - 0772276466
අංක වලට කෝල් කරන්න. නැත්නම් whatsapp massage එකක් දාන්න.
Quotation එකක් අවශ්‍ය නම්
[email protected]
කියන ඊමේල් එකට request එකක් එවන්න.
10/08/2021
ලාබෙට බාල බඩු නෙමෙයි !
ගෙවන මිලට වටින, කල් පවතින, කොලිටි බඩු.
(කරුනාකර සම්පූර්ණ විස්තරය කියවන්න)
ඔබගේ නිවස, කාර්‍යාලය, කර්මාන්ත ශාලාව වැනි ඕනෑම ස්ථානයක ආරක්ශාව වඩා තහවුරු කර ගැනීමටත්, පහසුවෙන් පාලනය කිරීමටත් අදම සවි කරවා ගන්න.
අපේ CCTV System වල
* Night Vision Full Colour - ආයෙ රෑටත් දවල් වගේ
* Lightning Protection - අකුණු වලින් සිදුවන අනතුරු අවමයි.
* Video Recording - වැඩි පටිගත වීමේ කාලයක්
* ඕනෙ නම් හඬ පටිගත කරගන්නත් පුලුවන්
* කැමති විදිහට, කැමති වෙලාවක, ලෝකෙ ඕන තැනක ඉඳන් - online බලන්නයි, අහන්නයි
* Power Backup - කැමති පැය ගානකට, ඕනෙනම් දවසම උනත් කරන්ට් නැතුව වැඩ.
* සුපිරි වගකීමක් - කැමරා වලටයි, වයරින් එකටයි අවුරුදු 5ක් දක්වාත්, අනික් ඒවට අවුරුදු 2ක් දක්වාත් වගකීම් කාලය Service/Maintenance Agreement එකත් එක්කම දීර්ග කරගන්න පුලුවන්.
අදම කතා කරන්න....
0113 435 535
0717 435 536
WhatsApp - 0772276466
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kiribathgoda
Colombo