SL ITEM ZONE
උසස්ම ප්‍රමිතියෙන් යුතු උපාංග අඩුම මිලට නොමිලේම ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට අප හා සම්බන්ධ වන්න…
👉 ඔයාගේ ෆෝන් එකත් චාර්ජ් වෙන්න ගොඩක් වෙලා යනවද.... 👉 ඔයා පාවිච්චි කරන Device දෙක තුන චාර්ජ් කරන්න වෙන වෙනම කේබල් ගත්තද....👉 වැඩි ගානක් දීල ගත්ත කේබල් එකත් පාවිච්චි කරන්න පුලුවන් වුණේ මාසයයි දෙකයිද....----------------------------------------------------------SL ITEM ZONE වෙතින් අද අපි ඔයාලට ගෙනල්ලා තියෙන්නෙ High Quality 3 In 1 Cable එකක්.... මේ කේබල් එක පාවිච්චි කරල ඔයාලට පුළුවන් 🔴 ඉක්මන් ෆෝන් එක චාර්ජ් කරගන්න. 🔴 Device 3ක් එකවර චාර්ජ් කරගන්න. 🔴 ඉහළ ගුණාත්මක භාවය නිසා බොහෝ කාලයක් පාවිච්චි කරන්නත් පුළුවන්....ඔබත් අදම අපෙන් මේ 3 In 1 කේබල් එක මිලදී ගෙන වෙනස වටහාගන්න... නෝමිලේම ඔබේ නිවසටම ගෙන්වා ගන්න....භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවන්න....ඉක්මන් කරන්න...අදම අපගේ Whatsapp නම්බර් එකට පණිවිඩයක් යොමු කරන්න...0743039198 . . ゚
05/11/2024
ඔයා පාවිච්චි කරන්නෙත් Micro Usb port එක තියෙන ෆෝන් එකක් ද....ෆෝන් එක චාර්ජ් වෙන්න පැය ගනන් යනවද....වැඩි ගානක් දීල ගත්ත කේබල් එක පාවිච්චි කරන්න පුළුවන් වුණේ මාසයයි දෙකයිද... එහෙනම් අදම අපෙන් මේ High Quality Micro Usb කේබල් එක අරන් වෙනස බලන්න...මේ කේබල් හොදම ප්‍රමිතියෙන් නිෂ්පාදනය කරල තියෙන නිසා ඔයාට ඕනම පරිසරයක බය නැතුව ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන්.....ඒ වගේම මේ කේබල් එක Fast Charging Support කරන නිසා ඔයාගේ ෆෝන් එකත් ඉක්මනින් චාර්ජ් කරගන්නත් පුළුවන්.....ඉතිං ඔයටත් මේ කේබල් එක අවශ්‍ය නම් bio එකේ තියෙන අපේ whatsapp නම්බර් එකට අදම මැසෙජ් එකක් එවන්න....නොමිලේම ඔයාගේ ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් වගේම ඔයාගෙ අතටම කේබල් එක ලැබුනු පසු මුදල් ගෙවන්නත් පුළුවන්.....ඉක්මන් කරන්න තොග සීමිතයි...
Whatsapp - 0743039198
゚
Click here to claim your Sponsored Listing.
Category
Address
Colombo