until

until

Share

untill dream come true💗

01/03/2025

Hello March....

සියලු පැතුම් ඉටු වන මාසයක් වේවා....☺️❤

02/02/2025

'මට තනියම දරාගන්න බෑ...' කියලා මගේ ජීවිතේ මට දැනුන හැම දවසකම මම හිටියේ තනියම !

හුඟක් මිනිස්සුන්ට මාව අතෑරුනේ මට එයාලව ඕනේම තැන්වල. ඒ හැමතැනකදිම මට කියන්න හිතුනා,

''මේ මට ඔයාව වැඩියෙන්ම ඕනේ වෙලාව...'' බව...

ඒත් මම කියන්නත් කලින්ම එයාලට මාව අතෑරුනා. හැරිල බලද්දී ඒක හිත රිදවනවා.

ඒත් කමක් නෑ ජීවිතේ කියන්නේ දරාගන්න එක වෙන්නැති තනියම කියලා මම හිත හදාගන්නවා. 🖤🌻💫

- තාරා 🫠

12/09/2024

උජාරුවට හිනාවෙලා
මගේ ළගටම වෙලා
මගේ හිත හදපු නුඹට...

මේ තරම් නපුරු වෙන්න
හිතන්නවත් පුලුවන් ද...

දන්නවද
මම ආස වුනේ ඒ කියවිල්ලට
ඇවිත් ළගටම හෝ ගා..
ආයේත් දුවන ඒ කෝලමට..

ඉතිම් ආයෙත් අහන්නම්

කොහොමද
මේ තරම් නපුරක් වුනේ

මහ මුහුද...

🌊❤‍🩹🥺
.සෙව්..

01/09/2024

සිප නලල් තල
හාදු නහවා
ආදරේ නොහංගා
තිබුණ හින්දා...
සුවඳ හැමුවා
සිත් පුරෝගෙන
රත් දෙතොල් මත
නුබව සඟවා....

🤍❤🤍

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Colombo