Vibez

Vibez

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Vibez, Journalist, Colombo.

24/06/2023

මේ මල් ඔයාට ළමයෝ 💐
Cutest thing ever 🥺💜

29/05/2023

මේක ඇත්ත නේද? 🙂

27/05/2023

❤️🚫
-මගේ හැම විශේෂ දවසක්ම ඔයා එක්ක ගෙවන්න ආසයි-
-මගේ හීන හැම එකකටම ඔයා එක්ක යන්න ආසයි-
-මගේ දුක, සතුට ඔයා එක්ක බෙදා ගන්න ආසයි-

ඒත් ඔය හිතේ පුංචිම ඉඩක්වත් මං වෙනුවෙන් නැතුවැති.
මොකද මගේ හිතේ ආදරයක් විදියටත් ඔයාගෙ හිතේ යාලුකමක් විදියටත අපි් අපිව තියන් ඉන්න නිසා.
🙂😢

_ මං ඔයාව මගේ කරගන්න උත්සහ කරන්නෙවත් නෑ,
මොකද ඔයා මාව යාලුවෙක් විදියට තියන් ඉන්න නිසා

_ මගේ හිතේ ඔයාට වෙනුවෙන් තියෙන තැන නැති වෙන්නෙත් නෑ,
මොකද ඒකපාර්ශ්වික ආදරය ලැබෙන්නෙ නැති උනත් නැති වෙන්නෙ නැති නිසා

_ මගේ හිතේ තියෙන ආදරය කවදාවත් වයිරයක් වෙන්නෙත් නෑ,
මොකද කාලෙකට කලින් ආදරය කරන්න මංම ඔයාව තෝරගත්ත නිසා.
*I hope our friendship never ends 🙂🚫*

ඉතින් එබැවින් නවතිමි. හදින් පිටමං නොකරමි 😌❤️*

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo