FM Tv Network
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from FM Tv Network, TV Network, Maligawatta Colombo, Colombo.
தேவையற்ற இறைவனுக்கு வணக்க வழிபாடு ஏன்?
page :- https://www.facebook.com/profile.php?id=61550360862451&mibextid=ZbWKwL
YouTube:- https://www.youtube.com/-Tv-Network
Tiktok:- https://www.tiktok.com/.tv.network?_t=8f4nRtWgeDo&_r=1
🇱🇰
06/03/2025
උපවාසයේ ඉලක්කය
උපවාසය යනුවෙන් පැවසුව ගමන් බොහෝ දෙනා සිතන්නේ දවල් කාලය පුරා නොකා නොබී තමන්ගේ ශරීරයට තමන්ම වද දෙන කටයුත්තක ලෙසිනි.
මෙය මෙහි යථාර්තය විමසුව හොත් උපවාසය රැකීම යනු දවල් කාලය පුරා නොකා නොබි අඹුසැමි ඇසුරේ නොයෙදී සිටීමයි. නමුත් මෙහින් තමන්ගේ ශරීරයට වද දීමක් සිදු වන්නේ නැත.
උපවාස නොරකින කාලයේ දවල් වේලාවට ආහාර ගන්නා සේ උපවාස කාලයේ රාත්‍රි කාලයේ ආහරනුභවය සිදුවෙයි.
උපවාස කාලයේදී වෙනස් වන්නේ ආහාර ගන්නා වේලාව පමණී.
රාත්‍රි කාලයේ ආහාරයට පසු නිදා ගැනීම නිසා තම කුස ගින්න නෙදෙනන අතර දිවා කාලයේ අවදියේ සිටින නිසා තම කුස ගින්නේ දැනීම මනා දැනෙනු ඇත.
මෙහින් තමන්ගේ හැගීම් පාලනය කිරීම සිත පවිත්‍ර කර ගැනීමයි හැර ශරීරයට කිසිදු හානියක් සිදු වන්නේ නැත.
ඉස්ලාම් දහම අවුරුද්දේ එක් මාසයක් උපවාසය රකින ලෙස අනිවාර්‍ය කර ඇත. එයට හේතු වන්නේ මිනිසා තමාව නැවැරදි කර ගැනීමටත් ඔහුගේ හැගීම් පාලනය කර සිතුවිලි පවිත්‍ර කර ගැනීමටත් එම දින 30ක කාලය අනිවාර්ය කර ඇත.
විශ්වාස කල අයවලුනී. නුඹලා (දෙවියන්ට) බිය වීම සදහා නුඹලාට පෙර සිටී අය කෙරෙහි අනිවාර්ය කළාක් මෙන් නුඹලාට ද නියමිත දිනයෙහි උපවාසය අනිවාර්ය කරන ලදි.
අල් කුර්ආන් 2:183
දෙවියන්ගේ ප්‍රකාශයට අනුව තමාට අයිති ආහාරය පවා නොකා පරිත්‍යාග කරන පුද්ගලයෙක් තමන්ට අයිති නැති දෙයකට හෝ වංචාවක් සොරකමක් වැනි දැයකට ඉදිරිපත් නොවන්නේය .
එසේ යම් පුද්ගලයෙක් වංචාවට සොරකමට හෝ තමාට අයිති නැති දෙයක් පැහැරගන්නේනම් ඔහු ජීවිත කාල පුරාම (උපවාසය) කුසගින්නෙන් සිටියත් දෙවියන්ගෙන් එයට කිසිදු පිළිගැනීමක් නොමැති බව ඉස්ලාම් දහම පවසයි.
" යම් කෙනෙක් බොරු කීමෙන් ද අයහපත් ක්‍රියාවන්ගෙන් ද වැලකී නොසිටින්නේද ඔහු ජලය හා ආහාර නොගෙන සිටීමෙන් දෙවියන්ට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව නබි වදනකි."
(මුලාශ්‍රය බුකාරි: 1903 /6057)
උපවාසයේ ඉලක්කය මිනිසා නිවැරැදි කර යහමග කරා ගැනයෑමයි.
|| ඒ.එෆ්.එම් ෆර්හාන් ||
இவ்வுலகம் சொர்கம்.
This world is heaven.
page :- https://www.facebook.com/profile.php?id=61550360862451&mibextid=ZbWKwL
YouTube:- https://www.youtube.com/-Tv-Network
Tiktok:- https://www.tiktok.com/.tv.network?_t=8f4nRtWgeDo&_r=1
🇱🇰
03/12/2024
https://youtube.com/shorts/_iq-fkuvQyQ?feature=share
இவ்வுலகம் சொர்கம். This world is heaven. page :- https://www.facebook.com/profile.php?id=61550360862451&mibextid=ZbWKwLYouTube:- https://www.youtube.com/-Tv-NetworkTiktok:- https://www.t...
திருமணமும் பிச்சை எடுக்கும் பெற்றோர்களும்.
page :- https://www.facebook.com/profile.php?id=61550360862451&mibextid=ZbWKwL
YouTube:- https://www.youtube.com/-Tv-Network
Tiktok:- https://www.tiktok.com/.tv.network?_t=8f4nRtWgeDo&_r=1
🇱🇰
05/11/2024
https://youtu.be/Y2r1mjotgBY?si=Pr9J29sEEU0KzenC
திருமணமும் பிச்சை எடுக்கும் பெற்றோர்களும். page :- https://www.facebook.com/profile.php?id=61550360862451&mibextid=ZbWKwLYouTube:- https://www.youtube.com/-Tv-NetworkTiktok:- https://www.t...
கூட்டத்தின் ஒருவனின் மனநிலை.
The mood of a person in the crowd.
page :- https://www.facebook.com/profile.php?id=61550360862451&mibextid=ZbWKwL
YouTube:- https://www.youtube.com/-Tv-Network
Tiktok:- https://www.tiktok.com/.tv.network?_t=8f4nRtWgeDo&_r=1
🇱🇰
31/10/2024
கூட்டத்தின் ஒருவனின் மனநிலை. The mood of a person in the crowd. page :- https://www.facebook.com/profile.php?id=61550360862451&mibextid=ZbWKwLYouTube:- https://www.youtube.com/-Tv-NetworkTiktok:- https://www.t...
நடப்பது என்ன ?
What is happening?
page :- https://www.facebook.com/profile.php?id=61550360862451&mibextid=ZbWKwL
YouTube:- https://www.youtube.com/-Tv-Network
Tiktok:- https://www.tiktok.com/.tv.network?_t=8f4nRtWgeDo&_r=1
🇱🇰
25/10/2024
https://youtu.be/tR37l7MSS5Y?si=TFjO8Pch1kqhc5c_
நடப்பது என்ன ? What is happening ? page :- https://www.facebook.com/profile.php?id=61550360862451&mibextid=ZbWKwLYouTube:- https://www.youtube.com/-Tv-NetworkTiktok:- https://www.t...
இறைவனுக்கு செய்யும் மோசடி.
Fraud against God.
page :- https://www.facebook.com/profile.php?id=61550360862451&mibextid=ZbWKwL
YouTube:- https://www.youtube.com/-Tv-Network
Tiktok:- https://www.tiktok.com/.tv.network?_t=8f4nRtWgeDo&_r=1
🇱🇰
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Maligawatta Colombo
Colombo
21/10/2024