Tasteful Acers
Products
ඔනෑම උත්සව අවස්තාවක් සඳහා රසකැවිලි ඇනවුම් බාරගනු ලබේ.
06/04/2024
15/03/2024
සිංහල අලුත් අවුරුද්දට ඔබට අවශ්‍ය කජු මිශ්‍ර කළු දොදොල් 1 kg ක් රු.1200/- සිට
අප්‍රේල් මස 10ට පෙර ඉල්ලුම් කරන්න...
22/12/2023
ප්‍රීතිමත් නත්තලක අසිරිය විදගන්න
තෑගි අරන් යන්න..⭐️⭐️
23/11/2023
එතෙරට යාමට සැරසෙන කජු මිශ්‍ර කළු දොදොල් ... 😚😚 ✈️🛥
20/11/2023
දකුණේ කුරහන් යායෙන් නෙලාගත් කුරහන් මගින් සාදන ලද දකුණට ආවේනික හැලප සදහා ඇනවුම් භාරගනු ලැබේ...
18/11/2023
දේශීය සහල් පිටි වලින් සදන ලද දකුණේ කළු දොදොල් සදහා ඇනවුම් භාරගනු ලැබේ..
(වරක් රස විද බලන්න)
18/11/2023
හැමෝටම රස විදිය හැකි #මේදය රහිත #සහල් පිටි වලින් සදන ලද #වැලිතලප
16/11/2023
කෘතීම රසකාරක අඩංගු නොවන දේශීය සහල් පිටි වලින් සාදන ලද ඉතා රසවත් රසකැවිලි වර්ග ඇනවුම් සඳහා අමතන්න.
070 251 1523
16/11/2023
ඕනෑම උත්සව අවස්තාවක් සඳහා රසකැවිලි ඇනවුම් බාර ගනු ලැබේ.
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Kalanithissamawatha, Paliyagoda
Colombo