P i n t o s A R T S

P i n t o s   A R T S

Share

Paintings, drawings, gifts & home decorations are here as your wish 🦋✨

05/02/2024

Valentine's ආදරවන්තයින්ට විතරම ද? 😍🌹

ආදරවන්තයින්ගේ දිනය සඳහා ඔබේ,
ආදරවන්තයාට/ආදරවන්තියට (BF/GF)
හොදම යහලුවාට/යෙහෙලියට( besta/bestie)
Crush එකට
අම්මට/තාත්තට
පවුලේ අයට
ලස්සන සිහිවටනයක් විදියට උතුරන ආදරේ තවත් දෝරෙ ගලන්න ඔයාව හැමදාටම මතක් වෙන විදියෙ ආදරේ හිතෙන චිත්‍රයක් දෙන්න. 🥰

මේකත් එක්කම ඔයාට පුලුවන්
චොක්ලට්ස්
ස්වභාවික/කෘතීම මල්(රෝස මල් විශේෂයි)
ටී-ෂර්ට්ස්
බෑග්ස්
කරාබු
කොණ්ඩ කටු
පෑන්/පැන්සල්/පොත්/වෙනත්
ඔබට අවශ්‍ය දේ එකතු කර ගිෆ්ට් බොක්ස් එකක් එයාගෙ ගෙදරටම යවන්න. නැත්නම් ඔයාගෙ ගෙදරට ගෙන්වගෙන එයාට දෙන්න.
*ඔයා කැමතිනම් ඔයා එයාට ගොඩක් ආදරෙයි කියල පෙන්වන්න ආදරේ හිතෙන ලියුමකුත් යවමු. 💌

මේ ෆුල් පැකේජ් එකම ඔයාට කැමති විදියට කස්ටමයිස් කරගන්නත් පුලුවන්.

ඉතින් ඇයි තවත් පරක්කු වෙන්නෙ. කාලෙකින් ඔයාගෙ ආදරේ එයාට පෙන්නුවෙ නැත්නම් පෙබරවාරි 14 වෙනිදට එයාව සප්‍රයිස් කරන්න. ආදරේ තව වැඩිකරගන්න.ඩිලිවරි කිරීමේ කාලය මදි නිසා ඕඩර්ස් භාරගන්නෙ පෙබරවාරි 10වෙනිද වෙනකන් විතරයි. ඔන්න එහෙනම් ඉක්මන් කරන්න.2024 ආදරණීයම මතකවලින් පුරවගන්න.

වැඩි විස්තර සඳහා, 0710828919 / 0765251214 ට වට්සැප් මැසේජ් එකක් දාන්න. 🎁🌹

Camiliya.lk with P i n t o s A R T S

02/02/2024
25/01/2024

ආදරවන්තයින්ට ආදරෙන් .... ❤️

🚫 ඔබේ ඇනවුම අදම වෙන් කරවා ගන්න.

✅ ඇනවුම් බාරගැනීම පෙබරවාරි 10වන දින දක්වා පමණි.

- ආදරවන්තියන්ට / ආදරවන්තයන්ට
- අම්මට / තාත්තට
- පවුලේ සැමට

Hurry up guys , grab your order quickly ...
( You can customize your valentine gift. )

( family packages available )

☎️ 076 5251214
☎️ 071 0828919
(DM for more details )

Want your business to be the top-listed Interior Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo